නෑ බන්....උබව කොච්චර රෙගිස්ටර් වෙලාද කිව්වොත් උබව දෑක්කගමන් හිතෙන්නෙ එහෙමඑහෙමත් වල් පරයෙක්...![]()
(සරමක් ඈදන් ඈදට වෙලා එක කකුලක ප්ලාස්ටර් එක පිටින්, ලෑප් එක ඈදේ කෙරවලක, දකුනු අත මවුස් එකේ, වම් අත සරම අස්සෙන් අනිත් මවුස් එකෙ......ඔන්න ඔහොමයි උබේ රිප්ලයි එකක් කොහෙහරි දෑක්කාම මගෙ හිතට එන ඉමෙජ් එක)











