EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලා අයියාට වැඩි වැඩියෙන් විවිධාකාර රස මසවුළු සෑදීමට ධෛර්යය ලැබේවා........

    අවංකවම කියනවා නම් මෙච්චර කාලේකට රස විඳපු රසම කකළු කරිය.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාලා දිරවලා ඉවර උනහම ඕවා දාපිය බොල..... අර අරූ :-)yes: ඔව් ඌ තමා) දැක්කොත් ඉවරයි...... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලා අයියාට වැඩි වැඩියෙන් විවිධාකාර රස මසවුළු සෑදීමට ධෛර්යය ලැබේවා........

    අවංකවම කියනවා නම් මෙච්චර කාලේකට රස විඳපු රසම කකළු කරිය.......

    :eek:

    Hitapan Dedunuta kiyanna
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ හිතාදර සංකපාල කිවිඳුන් හට සුභ සුභ ඔව් ඔව් සුභම සුභ උපන්දිනයක් වේවා........

    ඊළඟ උපන්දිනේ වෙන්න කලින් පවුල් පන්සල් වෙන්න ලැබේවා.........