EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යෙප්...යෙප්..........

මරු කතාව අයියේ...ඔබතුමාගේ හොඳ ගතිගුණ නිසා තියෙන ගෞරවය සියදහස් ගුණයකින් අද දින වර්ධනය වූ වගයි...! :yes::)
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩියට මඩක් වගේ...:eek:

    අර *ත්තිගේ පුතා මාර කතාවක්නේ කියලා තියෙන්නේ ඔයාගේ ළමයි වෙනුවෙන්..... ඒකට බැනලා මෙන්න මේ පොස්ට් එක දාද්දි ත්‍රෙඩ් එක මිසින්......

    අනේ පින්සිද්ධ වෙයි ඔයා නොදී ඉන්නවද පොඩ්ඩක්.
    අර මැරෙන්න වැටිලා ඉන්න ඔයාගේ ළමයි ගැන බැලුවනන් නරකද ඊට වඩා.
    හෙට අනිද්දා යන්න නේ ඉන්නේ ඌ:lol:

    උඹ කවුරු වුනත් වැඩක් නෑ මටනම්...... එත් මේ කියලා තියෙන කතාවනම් අන්තිම පහත්........ මොනවද මේ කියන කතා.... කොන්දක් තියෙනවනම් මනුස්සයාන්ට දාව ඉපදුනානම් කෙලින් කතා කරහන්කෝ මේවගේ පීචන් වැඩ නොකර කුප්ප කතා කියවන්නේ නැතුව......
    මේ ප්‍රශ්න වලට අනිත් අයගේ ළමයින්ව වත් දෙමව්පියන්වවත් අදාළ නෑ........ ළමයෙක් මැරෙන්න වැටිලා ඉන්නවනම් මොන මනුස්සයද යකෝ මේකට වෙලා ඉන්නේ....... තේරුම් ගනින් කට තියෙන පලියට කියවන්නේ නැතුව...... අපිටත් ළමයි ඉන්න හින්දයි කියන්නේ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර *ත්තිගේ පුතා මාර කතාවක්නේ කියලා තියෙන්නේ ඔයාගේ ළමයි වෙනුවෙන්..... ඒකට බැනලා මෙන්න මේ පොස්ට් එක දාද්දි ත්‍රෙඩ් එක මිසින්......
    ඕක දැකල මම ඌට පුකේ ඉදන් පහ වෙන්න අමතන්න බං හැදුවේ.....
    රිප්ලයි බට්න් එක ඔබන කොට මෙන්න ත්‍රෙඩ මිසිං.............
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අර *ත්තිගේ පුතා මාර කතාවක්නේ කියලා තියෙන්නේ ඔයාගේ ළමයි වෙනුවෙන්..... ඒකට බැනලා මෙන්න මේ පොස්ට් එක දාද්දි ත්‍රෙඩ් එක මිසින්......

    මම දැක්කා...මානසික ලෙඩ්ඩු..මේ වගේ එව්වො බිහිකරපු දෙමව්පියන්ට ගහන්න ඕනේ...ඉපදුනාට හැදිච්ච උන්..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මමත් කොමෙන්ට් එකක් දැම්මා ටිකකින් ත්‍රෙඩ් එක මිසින් හොද වෙලාවට...කලකන්නි පාහර හැත්ත,මේ හැම ත්‍රෙඩ් එකක්ම කියවන බල්ලෙක්.නැතිනම් ආශ්මි අක්කට අර විදියෙ කතාවක් කියයි යැ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක දැකල මම ඌට පුකේ ඉදන් පහ වෙන්න අමතන්න බං හැදුවේ.....
    රිප්ලයි බට්න් එක ඔබන කොට මෙන්න ත්‍රෙඩ මිසිං.............

    මටත් ඕකම තමා වුනේ........ අම්මපා එවෙලේ අර වේසාවා ගැනට වඩා තරහක් ආවා ඇඩ්මින් ගැන.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕක දැකල මම ඌට පුකේ ඉදන් පහ වෙන්න අමතන්න බං හැදුවේ.....
    රිප්ලයි බට්න් එක ඔබන කොට මෙන්න ත්‍රෙඩ මිසිං.............

    අයියේ මේ එකවුන්ට් එක කාගෙද කියලා හොයන්න බැරිද?ඇඩ්මින් කියන එකක් නැද්ද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම දැක්කා...මානසික ලෙඩ්ඩු..මේ වගේ එව්වො බිහිකරපු දෙමව්පියන්ට ගහන්න ඕනේ...ඉපදුනාට හැදිච්ච උන්..

    තනිකරම ජාතකේ අවුල් එවුන් තමා........ ක්‍රොස් වෙච්චි එවුන්........

    බයි ද වේ බබාට අසනීප එක ගැන මේකේ ඇරෙන්න තව තැන් වල කිව්වද.......? :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් කොමෙන්ට් එකක් දැම්මා ටිකකින් ත්‍රෙඩ් එක මිසින් හොද වෙලාවට...කලකන්නි පාහර හැත්ත,මේ හැම ත්‍රෙඩ් එකක්ම කියවන බල්ලෙක්.නැතිනම් ආශ්මි අක්කට අර විදියෙ කතාවක් කියයි යැ.

    ඔව් ඔව්...හොඳටම දන්න කෙනෙක්...