ආයුබෝවේවා කුකුළණි!!!
ටෝක් එකේ දේශපාලන ත්‍රෙඩ් වලට යන්නබෑ ඖයි!!
එරර් 503 වැටෙනවා...මට විතර ද අවුල?
පොලිටිකල් විතරද.....?? මාමට මේ දවස් වල දත් ගලවන්න වෙලාවක් නැති වෙයි වගේ...... 
අනේ වාසනාවන්...මේකේ වෙන කතාවක් නෑ මේ දවස් ටිකේ...ඔක්කොටම එහෙම වුනොත්නන් යස...
![]()



ආහ්......සුභ උදෑසනක් වේවා.....




ඕයි!!!!!!පොලිටිකල් විතරද.....?? මාමට මේ දවස් වල දත් ගලවන්න වෙලාවක් නැති වෙයි වගේ......
![]()






Aqua Aqua......![]()
මිනිසා යනු දේශපාලන සත්ත්වයෙකි - ප්ලේටෝ-
මිනිසා යනු දේශපාලන සත්ත්වයෙකි - ප්ලේටෝ-
..අනේ මන්දා මෛත්‍රී මහත්තයට ෆොන්සේකා මහත්තයට වෙච්ච දේ නොවුනොත් ඇති...
අහො කෘෘරයි අහෝ ලොව ධර්මේ........
වැදිලා මට හතේ හත කෙළවේ....!!!!!![]()

edingata eka duwan gihin kiyalane![]()

මොකෝ වෙන්නේ, කස්ටිය නුවර යනවලු නේද අද කඩිය අමාරුවේ වැටෙන එකට.මිණියෝ...![]()

) muu ada keeyata nuwara yai dan manda...thama mawanella 
aye e sambandawa katha nokaramiHikzz...bota yasa methana gini thiyanawata...![]()

මොකෝ වෙන්නේ, කස්ටිය නුවර යනවලු නේද අද කඩිය අමාරුවේ වැටෙන එකට.![]()

මොකෝ වෙන්නේ, කස්ටිය නුවර යනවලු නේද අද කඩිය අමාරුවේ වැටෙන එකට.![]()

මම ඌට ඊයේ ඇමතුවා. ඌ මට කීවේ හවස 6.00 ට. 
ආහ්......
කස්කුටු මාමේ.......
මට දුකයි ඌයි...බොට තව කකුළුවො ටිකක් ඇන්න එන්න තිබ්බෙ...ඔය මට කන්න දුන්න එක නිසා ටිකයි බෙදල තියෙන්නේ මොකද මම කිව්ව පොඩි උන්ට තියන්න කියලා.....![]()









