EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown: ඈයි අවුල්ද.....?? :growl:

    පෑන් කාරයෝ / නර්ස් කාරයෝ / දත් කාරයෝ / සොෆ්ට්වෙයා කාරයෝ / කොහුබත් කාරයෝ / සේල් කාරයෝ / සොෆ්ට්වෙයා කාරයෝ / ගෙවල් වල නිකන් ඉන්න කාරියෝ / & Etc කාරයෝ..... :growl: :frown:
    software karayo dekak dala :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mokak?තර්කුරූපී???

    Mitotic shape කියන්නේ.............
    උඩින් සහ යටින් සිහින්......
    මැද්දෙන් මහතයි..............

    metaphase.png
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :lol:ඔව් ඉතින් ඒකට ඔලුව වනන්න මොකට නැතත්...ඇයි ඉතින් කට්ටියට 34 ට වඩා වැඩියිනේ...ඕකට කියන්නේ තමන් වෙනුවෙන් තමන් පෙනීසිටීම කියලා...:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේද කියන්නේ....... අන්න හරි කතා කරහන් මිනියෝ මේ අසාධාරණ විෂමාචාර දුෂිත, විජාතික බලවේග ( ආහ්හ් නෑ නෑ එව්වා ඕනේ නෑ) සමාජ ක්‍රමයට එරෙහිව........
    :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ane paw akke eyala :yes: eyalata dan owwa labenne nahalune :rolleyes::rofl:
    :lol:
    හිනාවෙන්න අපා අලෝ........
    :P
    gini gedi dunna tho thama banga wenna one :angry:
    :lol::rofl:
    අනේද කියන්නේ....... අන්න හරි කතා කරහන් මිනියෝ මේ අසාධාරණ විෂමාචාර දුෂිත, විජාතික බලවේග ( ආහ්හ් නෑ නෑ එව්වා ඕනේ නෑ) සමාජ ක්‍රමයට එරෙහිව........
    :lol:
    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ නෙවෙයි ලොක්කට කම්ප්ලේන් එක දැම්ම ම ඌත් කිව්වෙ ඔය ටිකම තමා...
    10 පාරක් විතර කෑෂ් ක්ලියර් කරා...ඒත් එහෙමමයි......
    මේක ක්‍රමන්ත්‍රණයක්........

    වීඑම් බලපිය ගස් ගෝණා!!!:growl:

    :rofl: ලොක්කත් දන්නවා එහෙනම් දත් දොස්තරට මොන බ්‍රවුසර්ද කියලා...... :rofl:

    නහයෙන් අඩන්නේ නැතුව වෙන බ්‍රවුසර් එකකින් ට්‍රයි කරපන්...... මොකක් හරි පයන්නක් කරගෙන ඈති ඉතින්..... මම නොදන්නවයෑ........ :growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mitotic shape කියන්නේ.............
    උඩින් සහ යටින් සිහින්......
    මැද්දෙන් මහතයි..............

    metaphase.png

    :eek:

    විකියා කියනවා වගේ මෙවුවට කියලත් බෑ නොකියත් බෑ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    software karayo dekak dala :P
    :lol:එච්චර රිදිලා...:rofl:
    Mitotic shape කියන්නේ.............
    උඩින් සහ යටින් සිහින්......
    මැද්දෙන් මහතයි..............
    මේහ් කිඹුලා අයියේහ්...මම කියන්නේ නෑ ඉතින්...කිඹුලා බංග වේවා!!!!!:growl::growl::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: ලොක්කත් දන්නවා එහෙනම් දත් දොස්තරට මොන බ්‍රවුසර්ද කියලා...... :rofl:

    නහයෙන් අඩන්නේ නැතුව වෙන බ්‍රවුසර් එකකින් ට්‍රයි කරපන්...... මොකක් හරි පයන්නක් කරගෙන ඈති ඉතින්..... මම නොදන්නවයෑ........ :growl:
    මොනවත් කලේ නෑ හුයන්නෝ!!!!!!!!!!!:growl::growl:
    තොගේ ලැප් එකේ තමා අවුල!!!!!:growl::growl:




    මේකට නම් සිදෙයි. සිදිලා මරු කියවයි:cool::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේද කියන්නේ....... අන්න හරි කතා කරහන් මිනියෝ මේ අසාධාරණ විෂමාචාර දුෂිත, විජාතික බලවේග ( ආහ්හ් නෑ නෑ එව්වා ඕනේ නෑ) සමාජ ක්‍රමයට එරෙහිව........

    :eek: