පාසලකට පොත් බෙදා දීමක්.උදව්වක්

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    පාසලකට පොත් බෙදා දීමක්.උදව්වක්

    මම පෙතියාගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ කරාටේ උගන්නන්නේ. හරිම දුප්පත් පාසලක්. ළමයි ඉන්නේ 150ක් විතර.:dull::dull: ඉස්සර ළමයි ගොඩක් හිටියලු.ඊටපස්සේ ඉස්කෝලේ වහනවා කියල ළමයින්ට වෙන ඉස්කෝල වලට යන්න කියල හිටපු ප්‍රින්සිපල් කියල තියෙනව.
    ඉතින් හිටපු පුළුවන් ළමයි සේරම වගේ ගිහිල්ල.
    ඉතුරු වෙලා ඉන්නේ 150ක් විතර. ඒ බැරිම කොටස තමයි. :sorry::sorry:මම මේ ඉස්කෝලෙට කරාටේ උගන්නන්න ආවේ 2013.ඊට පස්සේ හිටපු ප්‍රින්සිපල් මාරු උන.
    වෙන මැඩම් කෙනෙක් ආව.එයා එදා ඉදන් ඉස්කෝලේ උඩට ගන්න ලොකු උත්සහයක් දරනවා.:yes::yes::yes:දැන් ඉස්සරට වඩා ඉස්කෝලේ හොදයි.ල
    බන 4 වෙනිදා ඉස්කෝලේ නිවාඩු දෙන්න කලින් කලා උත්සවයක් තියෙනව.ප්‍රින්සිපල් මගෙන් ඇහුව පොත් 300ක් වගේ පාසලට දෙන්න කැමති කව්රු හරි හොයල දෙන්න පුලුවන්ද කියල.

    පිටු 80 පොත්.
    එක්කෙනෙකුට 2ක් විතර දෙන්න හිතන් ඉන්නේ.කව්රු හරි කැමති කෙනෙක් ඉන්නවනම් උදව් කරනවානම් ලොකු උදව්වක්.
    6000ක් විතර තමයි යන්නේ. පොත්ම දෙන්න පුලුවන්නම් තමයි හොඳ.මට පුලුවන්නම් මම දානවා යාලුවනේ. මේ දවස් ටිකේ මාත් පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ ඒකයි.

    ඉස්කෝලේ තියෙන්නේ ගම්පහ උඩුගම්පොල. දිවුලපිටිය පාරේ.
    පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න යාලුවනේ ලොකු පිනක්. බොහොම ස්තුතියි.
    මේ මගේ නම්බර් එක 0770326659.

    FormatFactoryDSC00527.jpg

    මේ ඉන්නේ මම ඒ ඉස්කෝලේ මගේ ළමයි ටික කරාටේ තරගෙකින් දිනලා සහතිකයි පද්දකනුයි දුන්න දවස.

    FormatFactoryDSC00533.jpg

    FormatFactoryDSC00534.jpg

    FormatFactoryDSC00542.jpg

    FormatFactorypethiyagoda_j_school_willys_cup_2014poster.jpg

    ඉස්කෝලේ තියෙන්නේ ගම්පහ උඩුගම්පොල. දිවුලපිටිය පාරේ.
    පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න යාලුවනේ ලොකු පිනක්. බොහොම ස්තුතියි.
    මේ මගේ නම්බර් එක 0770326659.

    පසුව ලියමි.
    දැනට උදව් කරන්න කැමති වෙච්ච අය 7778.liqing,sudu4u,mano3989,madushankads,amilarr_c,maxboysl,cool12345
    තව උදව් කරන්න කැමති අය ඉන්නවනම් කියන්න.බොහොම ස්තුතියි ඔයාලට. :yes::yes::yes::yes:
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Machan mama dennam Poth..kohomda wenna Ona,..mata P.m ekak Dapan..mama Call ekakuth Dennam..
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    poth

    machan Man ubata poth tika aran dennam

    elakiri eke 7778 kenath poth 300k denna kamthi una.:yes::yes::yes: eya kiwwa thawa kattiya innawanam kathaa karanna ita wada wadi gaanak puluwannam aran demu kiyala.oyatath puluwannam udawwak karanna bohoma sthuthiyi.:yes::yes:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    MACHAN MAMA POTH 300 DENNAM...PITU 80 TANI ROOL NEDA ONA...MAMA ATLAS POTH DENNAM...THAWA KIRIYE HELP KARANNA KAMATHI AYA INNAWA NAM SET WELA POTH TIKAK DEMU...ETHAKOTA ME LAMAINTA THAWA WADI PURA POTH TIKAK DENNA PULUWAN NE....
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mata puluwan widiyta poth tikak dennam,colombo wala kohetahari genath denna puluwan
     
    Last edited:

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    MACHAN MAMA POTH 300 DENNAM...PITU 80 TANI ROOL NEDA ONA...MAMA ATLAS POTH DENNAM...THAWA KIRIYE HELP KARANNA KAMATHI AYA INNAWA NAM SET WELA POTH TIKAK DEMU...ETHAKOTA ME LAMAINTA THAWA WADI PURA POTH TIKAK DENNA PULUWAN NE....

    MACHAN MATH ATLAS POTH 300KMA DENNAM..ETHAKOTA PODI UNTA AULAK NATHUWA DENNA PULUWANNE...
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    mata puluwan widiyta poth tikak dennam,colombo wala kohetahari genath denna puluwan

    මම ගම්පහ ඉන්නේ.මම කොළඹ එන්නම්.පෑන් පැන්සල් අඩිරුල් පාට පෙට්ටි වුනත් කමක් නෑ.බොහොම ස්තුතියි.0770326659.ලොකු පිනක්.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    MACHAN MATH ATLAS POTH 300KMA DENNAM..ETHAKOTA PODI UNTA AULAK NATHUWA DENNA PULUWANNE...

    Elazz Ehema Karamu..Uba ekak kotu rool , anika thani rool wage denna balapan...( Arayagenuth ahala)

    Ape Kiriye anith ayata Pancal , adirool , makana wage ewa dunna nam , E lamainta Watinawa..Elazzz
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    Elazz Ehema Karamu..Uba ekak kotu rool , anika thani rool wage denna balapan...( Arayagenuth ahala)

    Ape Kiriye anith ayata Pancal , adirool , makana wage ewa dunna nam , E lamainta Watinawa..Elazzz

    DONE machan. ita amathartawa mage yaluwo 2k pencil and pen denna lassti..
    :yes::yes:
     
    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    machan mata pm ekak dapan. man inne oya iskoleta langa gamaka. Math udawwak kaannam. Ona dewal list ekak ewanna. Man e list eken puluwan pamanayak aran dennam.
    PM me asap.