පාසලකට පොත් බෙදා දීමක්.උදව්වක්
මම පෙතියාගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ කරාටේ උගන්නන්නේ. හරිම දුප්පත් පාසලක්. ළමයි ඉන්නේ 150ක් විතර.
ඉස්සර ළමයි ගොඩක් හිටියලු.ඊටපස්සේ ඉස්කෝලේ වහනවා කියල ළමයින්ට වෙන ඉස්කෝල වලට යන්න කියල හිටපු ප්‍රින්සිපල් කියල තියෙනව.
ඉතින් හිටපු පුළුවන් ළමයි සේරම වගේ ගිහිල්ල.
ඉතුරු වෙලා ඉන්නේ 150ක් විතර. ඒ බැරිම කොටස තමයි.
මම මේ ඉස්කෝලෙට කරාටේ උගන්නන්න ආවේ 2013.ඊට පස්සේ හිටපු ප්‍රින්සිපල් මාරු උන.
වෙන මැඩම් කෙනෙක් ආව.එයා එදා ඉදන් ඉස්කෝලේ උඩට ගන්න ලොකු උත්සහයක් දරනවා.

දැන් ඉස්සරට වඩා ඉස්කෝලේ හොදයි.ල
බන 4 වෙනිදා ඉස්කෝලේ නිවාඩු දෙන්න කලින් කලා උත්සවයක් තියෙනව.ප්‍රින්සිපල් මගෙන් ඇහුව පොත් 300ක් වගේ පාසලට දෙන්න කැමති කව්රු හරි හොයල දෙන්න පුලුවන්ද කියල.
පිටු 80 පොත්.
එක්කෙනෙකුට 2ක් විතර දෙන්න හිතන් ඉන්නේ.කව්රු හරි කැමති කෙනෙක් ඉන්නවනම් උදව් කරනවානම් ලොකු උදව්වක්.
6000ක් විතර තමයි යන්නේ. පොත්ම දෙන්න පුලුවන්නම් තමයි හොඳ.මට පුලුවන්නම් මම දානවා යාලුවනේ. මේ දවස් ටිකේ මාත් පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ ඒකයි.
ඉස්කෝලේ තියෙන්නේ ගම්පහ උඩුගම්පොල. දිවුලපිටිය පාරේ.
පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න යාලුවනේ ලොකු පිනක්. බොහොම ස්තුතියි.
මේ මගේ නම්බර් එක 0770326659.
මේ ඉන්නේ මම ඒ ඉස්කෝලේ මගේ ළමයි ටික කරාටේ තරගෙකින් දිනලා සහතිකයි පද්දකනුයි දුන්න දවස.

පසුව ලියමි.
දැනට උදව් කරන්න කැමති වෙච්ච අය 7778.liqing,sudu4u,mano3989,madushankads,amilarr_c,maxboysl,cool12345
තව උදව් කරන්න කැමති අය ඉන්නවනම් කියන්න.බොහොම ස්තුතියි ඔයාලට.

මම පෙතියාගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ කරාටේ උගන්නන්නේ. හරිම දුප්පත් පාසලක්. ළමයි ඉන්නේ 150ක් විතර.

ඉස්සර ළමයි ගොඩක් හිටියලු.ඊටපස්සේ ඉස්කෝලේ වහනවා කියල ළමයින්ට වෙන ඉස්කෝල වලට යන්න කියල හිටපු ප්‍රින්සිපල් කියල තියෙනව.ඉතින් හිටපු පුළුවන් ළමයි සේරම වගේ ගිහිල්ල.
ඉතුරු වෙලා ඉන්නේ 150ක් විතර. ඒ බැරිම කොටස තමයි.

මම මේ ඉස්කෝලෙට කරාටේ උගන්නන්න ආවේ 2013.ඊට පස්සේ හිටපු ප්‍රින්සිපල් මාරු උන.වෙන මැඩම් කෙනෙක් ආව.එයා එදා ඉදන් ඉස්කෝලේ උඩට ගන්න ලොකු උත්සහයක් දරනවා.

දැන් ඉස්සරට වඩා ඉස්කෝලේ හොදයි.ලබන 4 වෙනිදා ඉස්කෝලේ නිවාඩු දෙන්න කලින් කලා උත්සවයක් තියෙනව.ප්‍රින්සිපල් මගෙන් ඇහුව පොත් 300ක් වගේ පාසලට දෙන්න කැමති කව්රු හරි හොයල දෙන්න පුලුවන්ද කියල.

Last edited: