EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ow ow apita thama..eeka 1.5cc..look eka nam sira..office eketh kipayak thiyenawa...:cool::cool:

    වාසනාවන්........ :) :) :yes: :yes:

    එකෙන්ම..... gp1 එක කොමන් එකේ මේකක් පාරේ දැක්කම ආයෙත් හැරිලා බැලෙනවා...... මේක මරු....... ඩ්‍රයිව් කරලා එහෙම බලලා තියෙනවද.....?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වාසනාවන්........ :) :) :yes: :yes:

    එකෙන්ම..... gp1 එක කොමන් එකේ මේකක් පාරේ දැක්කම ආයෙත් හැරිලා බැලෙනවා...... මේක මරු....... ඩ්‍රයිව් කරලා එහෙම බලලා තියෙනවද.....?

    Drive kale nam na..eekath ganna puluwan weida danne na..Autolanka eke ekakata katha kala..35.50k kiwwa....:(:(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වැඩිනේ බං...... කෝල් එකට ආන්සර් කරන්නේ නෑ මට පොඩ්ඩ වෙලාවක් දියන්......
    Ela poddak balannako..thawa mage yaluwektath kiwwa..uu kiwwa normal eka nam 30ta aduwen genath dennam kiyala..ehema nam shape..bada mamitath kiwwa....:cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ow ow apita thama..eeka 1.5cc..look eka nam sira..office eketh kipayak thiyenawa...:cool::cool:
    :cool::cool::)
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩිනේ බං...... කෝල් එකට ආන්සර් කරන්නේ නෑ මට පොඩ්ඩ වෙලාවක් දියන්......
    පොඩි ගානක් තියාගෙන වැඩේ කරල දියන්......:rolleyes:
    ලොකු ගානක් තියාගන්න එපා මූ අපේ එකෙක් නිසා.:P;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩි ගානක් තියාගෙන වැඩේ කරල දියන්......:rolleyes:
    ලොකු ගානක් තියාගන්න එපා මූ අපේ එකෙක් නිසා.:P;)

    :growl: මම මේ බ්‍රෝකර් වැඩ කරනවා නෙවෙයි බං........ අපේ එකෙක්ට උදව්වක් දෙන්නයි හදන්නේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kingdewi ලොක්කා ගේ දරුවන් දෙදෙනා ගිලන් ව පසුවෙති!! :(

    කතාකලා....... වයිරල් ෆිවර් එක හැදිලා....... දැන් ශේප් ලු...... මුලින් ලොක්කට හැදිලා ඊට පස්සේ ලොක්කා පොඩ්ඩට දීලා........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කතාකලා....... වයිරල් ෆිවර් එක හැදිලා....... දැන් ශේප් ලු...... මුලින් ලොක්කට හැදිලා ඊට පස්සේ ලොක්කා පොඩ්ඩට දීලා........
    ඕකම මටත් වෙලා තියෙන්නේ ලොක්කට හැදුනා සනීප වීගෙන යනකොට දැන් පොඩ්ඩගේ ඇඟ රත්වෙලා තියෙන්නේ, පොඩ්ඩටත් හරි වගේ....:baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    kingdewi ලොක්කා ගේ දරුවන් දෙදෙනා ගිලන් ව පසුවෙති!! :(

    කතාකලා....... වයිරල් ෆිවර් එක හැදිලා....... දැන් ශේප් ලු...... මුලින් ලොක්කට හැදිලා ඊට පස්සේ ලොක්කා පොඩ්ඩට දීලා........
    Ah..ehenam hondayi..viral eka nam ikmanata honda wenna kiyala prarthana karanawa...karanna oona dewal ithin ayya dannawane....:D:D

    Sanjee boss wisthara kiwwata thanx..:cool: call kale na ithin hamoma katha kalama karadarayi ne...:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕකම මටත් වෙලා තියෙන්නේ ලොක්කට හැදුනා සනීප වීගෙන යනකොට දැන් පොඩ්ඩගේ ඇඟ රත්වෙලා තියෙන්නේ, පොඩ්ඩටත් හරි වගේ....:baffled:
    Ooka hadigena wage aawa matath..ehemama gihin beheth gaththa..yantham ehemama adu wela hiya....:yes::yes: