EK Married Club-11

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රෙප් කපන්නහ් එපා බ0 ස්මයිල් එකක් විතරයි දැම්මෙහ් එකටත් කපලා
    බලු මිනිස්සුහ් ඔයි .. අපි යනවාහ්
     
    • Like
    Reactions: Sun_Boy and SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෙප් කපන්නහ් එපා බ0 ස්මයිල් එකක් විතරයි දැම්මෙහ් එකටත් කපලා
    බලු මිනිස්සුහ් ඔයි .. අපි යනවාහ්

    මචං උඹ හිතගෙන ඉන්නේ ස්මයිල් ෆේස් එකක් දැම්ම පලියට මේ ත්‍රෙඩ් එකේ ඉන්න එවුන් උඹේ රෙප් කැපුවයි කියලද.......? මෙතන ඒ ටයිප් එකේ මන්දමානසික එවුන් නෑ මචන්....... විනාඩියක් දියන් මම උඹට ඒ වෙනුවෙන් රෙප් දෙන්නම්.......... ;)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මචං උඹ හිතගෙන ඉන්නේ ස්මයිල් ෆේස් එකක් දැම්ම පලියට මේ ත්‍රෙඩ් එකේ ඉන්න එවුන් උඹේ රෙප් කැපුවයි කියලද.......? මෙතන ඒ ටයිප් එකේ මන්දමානසික එවුන් නෑ මචන්....... විනාඩියක් දියන් මම උඹට ඒ වෙනුවෙන් රෙප් දෙන්නම්.......... ;)
    EK Married Club-11 11-27-2014 03:35 PM charith84 has no status
    පස්සේ මිටර් උනෙහ් මෙක වෙනහ් එකෙක්ගෙහ් වැඩක් :yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :lol::lol:

    ගොඩින් මඩට ද මඩින් ගොඩට ද.....?
    අනේ අම්මෝ
    රෙප් කපන්නහ් එපා බ0 ස්මයිල් එකක් විතරයි දැම්මෙහ් එකටත් කපලා
    බලු මිනිස්සුහ් ඔයි .. අපි යනවාහ්
    ඔබගේ දැනගැනීම පිණිසයි:
    මෙහි මුහුණු නොපෙන්නුවාට මෙම සැඟවී සිට මෙම හුය කියවන බොහෝ දෙනා සිටිත්
    :no: මගේ ඒවා බෙදා අවසානයි ....ඇත්තේ දෙකක් පමණි පූසෝ

    :cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ddads
    ererere
    good
    gryyertyy
    vdsv
    wewe
    ytyty

    මෙම ටැග් හිමි ලොන්තයින් හට කරනු ලබන පළමු, එකම සහ අවසන් දැණුම් දීමයි!

    මීළග පැය 24 තුළ මේ ටැග් වලට ඇති හිමිකාරීත්වය මෙහි රපෝර්තු නොකරන්නේ නම් මෙම ටැග් අද්මිනිස්ත්‍රාසිකාර භවතුන් වෙත දන්වා ඉවත් කිරීමටත්, හිමි අයවළුන් වෙත ඒවා ලබාදීමටත් කටයුතු කෙරෙන බව දණුම් දෙමි!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රෙප් කපන්නහ් එපා බ0 ස්මයිල් එකක් විතරයි දැම්මෙහ් එකටත් කපලා
    බලු මිනිස්සුහ් ඔයි .. අපි යනවාහ්
    Club eke ekek wenna ba machan..mekata aawa wena sonnayek wenna oone....:yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ අම්මෝ

    ඔබගේ දැනගැනීම පිණිසයි:
    මෙහි මුහුණු නොපෙන්නුවාට මෙම සැඟවී සිට මෙම හුය කියවන බොහෝ දෙනා සිටිත්

    :cool::cool:

    muka poone thabagena monawaada me pulithamax soyura thepalanne :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ddads
    ererere
    good
    gryyertyy
    vdsv
    wewe
    ytyty

    මෙම ටැග් හිමි ලොන්තයින් හට කරනු ලබන පළමු, එකම සහ අවසන් දැණුම් දීමයි!

    මීළග පැය 24 තුළ මේ ටැග් වලට ඇති හිමිකාරීත්වය මෙහි රපෝර්තු නොකරන්නේ නම් මෙම ටැග් අද්මිනිස්ත්‍රාසිකාර භවතුන් වෙත දන්වා ඉවත් කිරීමටත්, හිමි අයවළුන් වෙත ඒවා ලබාදීමටත් කටයුතු කෙරෙන බව දණුම් දෙමි!

    api nodanna bashawakin liala thiyenne, widesheeya kumanthrana
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙන්න මේ ටීවී සිරිස් වලින් බන් හොද මොනාද බන් (ලව් ,ඉලව් රෝමෑන්ස් සම්භාවය එපා හරිය ) ඇක්ෂන් ත්‍රිලර් හොරර් කමක් නැහැ , එක දිගට ඇදෙන නින්ද යන ඒවත් එපෝ

    Atlantis
    Band of Brother
    Breaking bad
    Camalot
    Haven
    Homeland
    Human Traget
    Lost
    Modern Family
    New Girl
    Person Of Interest
    Primeval.New.World
    Revolution
    Spatacus
    Strike back
    Suits
    Supernatural
    Terra Nova
    That 70's show
    The Pacific
    The Vampire Diaries
    The.Secret.Circle
    True Blood
    Vikings
    White Collar
    X-Files
    Almost Human
    Chuck
    Copper
    Elementary
    Game Of Thrones
    Gotham
    Prison break
    Sherlock
    Sons of Anarchy
    The Big Bang Theory
    Two And A Half Men
    Under The Dome
    100
    Arrow
    Banshee
    Black Sails
    Blue Mountain
    davinci
    Friends
    Fringe
    Hostages
    How I Met Your Mother
    IntelligenceUS
    Marvels Agents of S.H.I.E.L.D
    Mr Bean
    Naked and Afraid S02
    Outsourced
    Relic Hunter
    Roswell
    Samurai Champloo
    Smallville
    Sons of Anarchy
    Star Crossed
    Supernatural
    Terminator
    The 4400
    The Batman
    The Mentalist
    The Musketeers
    The Originals
    The River
    The Tomorow people
    The Vampire Diaries S05
    The.Walking.Dead
    Touch
    Visitors
    Wire
    Witches of East End
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙන්න මේ ටීවී සිරිස් වලින් බන් හොද මොනාද බන් (ලව් ,ඉලව් රෝමෑන්ස් සම්භාවය එපා හරිය ) ඇක්ෂන් ත්‍රිලර් හොරර් කමක් නැහැ , එක දිගට ඇදෙන නින්ද යන ඒවත් එපෝ

    mage priyathamayan;

    Person Of Interest
    Suits
    who got smoked,
    justified (baliya yuthuma ekak)
    mad men (patta)