ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!!



“Most great people have attained their greatest success one step beyond their greatest failure.” ~Napoleon Hill



EXCITE said:මචන් මම පොඩි දෙයක් කියන්න තියනවා. සීරියස්. උබට මුදලින් සලකන්න පුළුවන්. පොඩ්ඩක් ආණ්ඩුව පැත්තට කතා කරපන්. තව පුලුවන්නම් දෙන්නෙක් තුන්දෙනෙක් හයා ගනින්. පොඩ්ඩක් එළකිරි ෆෙමස් අය ඕනේ.
එකෙක්ට ලක්ෂය ගානේ දෙන්න පුළුවන්.

ලක්ෂෙ එපා කියහං ......ලක්ෂයක් දෙනවලු......![]()
http://www.elakiri.com/forum/member.php?u=517400
එපා බං.... ස්තූති...... පාරේ හිගා කෑවත් මේ දූෂිත පාලනයට කඩේ යන්නේ නෑ.......![]()



ලක්ෂයක් දෙනවලු......![]()
http://www.elakiri.com/forum/member.php?u=517400
එපා බං.... ස්තූති...... පාරේ හිගා කෑවත් මේ දූෂිත පාලනයට කඩේ යන්නේ නෑ.......![]()
me EXCITE sure UNP karayek
ai දුහුල් සළුවක් ඇදගෙන innakota nirwasren innawata wada athal eka wadidaලක්ෂෙ එපා කියහං ......
උෟටෙ පැය බාගයක් නැවිල ඉන්න කියහං කෝ දුහුල් සළුවක් ඇදගෙන....![]()

ඔයයිටත් ගෑනු දැරිවියක් ඉන්නව නේහ් සහෝ කැන්ද ගෙන එන්න බලං.....ai දුහුල් සළුවක් ඇදගෙන innakota nirwasren innawata wada athal eka wadida![]()
පියාණන්ට කොහොමද කිකිළියේ?
ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!!
හෆොයිඔයයිටත් ගෑනු දැරිවියක් ඉන්නව නේහ් සහෝ කැන්ද ගෙන එන්න බලං.....
මේක දැක්කොත් ඒ දැරිවි හිතන්නේ ඔයා හෝමෝසේපියන් නපුංසකෙන්සිස් කෙනෙක් කියල නේද?
කුජීතයි නේද උපාසක මහත්තයො දුහුල් වස්තුයක් ඇදගෙන ඉන්න කොට ආතල් වැඩියි කියල තේරෙන්නේ නැත්තේ????

මට පොදු උම්මා එපා....Good morning guys and girls...mmmwwaahhhhh.....
![]()




60 පැන්නත් බිමින් යාමක් නෑ නෙ ඉතින්මට පොදු උම්මා එපා....
දෙනව නම් පෞද්ගලිකව එකක්!!
මරු කියවයි දැං...![]()

මට පොදු උම්මා එපා....
දෙනව නම් පෞද්ගලිකව එකක්!!
මරු කියවයි දැං...![]()

පාවෙන තොප්පි දාගන්න එපා සහෝ...umma nam epa

පල පල...60 පැන්නත් බිමින් යාමක් නෑ නෙ ඉතින්![]()
අදත් මේකේ ගිනි තියපිය...අවුලුවන්නා...
මට පොදු උම්මා එපා....පාවෙන තොප්පි දාගන්න එපා සහෝ...
පල පල...අදත් මේකේ ගිනි තියපිය...අවුලුවන්නා...
![]()

අහ්..දෙක සෙට් වෙලා වගේ සිතලේම....![]()

Good old days bro.....
![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=168738



සුභ උදෑසනක් මා ප්රිය සහෝදරයිනි & ප්රිය සහෝදරියනි.........
