දැන් මටයි පපුවේ අමාරුව හැදෙන්නේ මේ කියන ඒවාට...![]()
කිබුල් අයියා මාර රොමැන්ටික් ටෝක්ස් නෙහ් දෙන්නේ....ඇඩෙනවා මට....මන් කවදාවත් ඔහොම කියලා නැහැ බොලේ..මට ඔහොම කතා කරගන්න බැහැනේ..


කලත් මගක් යද්දී බක් ගාලා හිනා යනවා

....මන් අන්තිමයි නෙහ්,,,යන්ට ඕන ක්ලාස් එකකට කිබුලා අයියා ගාවට 





ඕන් මම කියන්නම්.... හැබැයි මාමා යන්න ඌ එහෙම ඉන්නකොට.... මට නම් බෑ..... 
