EK Married Club-11

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rolleyes:ගම නුවර...කට වනාතෙ...:baffled:

    ඔව් නැන්දේ .....මම හිල්ටෝන් සහ යුසුෆියා බත් කඩේ නුත් කාපු එකෙක් , එක නිසා ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි මාගාව ඇත :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නංගි අපිල කේක් කාලම නැහැ , උයාල ඔය ෆැබ් පෙරේරා..., ගැන කීවට උයා ඕකෙන් කීපාරක් කේක් කාල තියෙයි කියන්න .....
    කඩ වල නම් නම් අනන්තය නංගි .... බෝර්ඩ් එක දැක්කට කේක් කනවා කියලා කියන්නේද නැත

    හරි හරි ශේප් ෂේප්...නැත්නම් මන් මෙතන ඉදලා ඉවරයි.......:dull::dull:
    නුවර මොනා උනත් හොදයි තමයි..මාත් අසයි....

    නුවර කොල්ලෝ බෝනික්කෝ වගේ...තොල් රෝස පාටයි....:):)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නංගි අපිල කේක් කාලම නැහැ , උයාල ඔය ෆැබ් පෙරේරා..., ගැන කීවට උයා ඕකෙන් කීපාරක් කේක් කාල තියෙයි කියන්න .....
    කඩ වල නම් නම් අනන්තය නංගි .... බෝර්ඩ් එක දැක්කට කේක් කනවා කියලා කියන්නේද නැත

    ඕකට ඉතින් ඔච්චර අඬන්න ඕනේද මන් අහන්නේ..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :growl: තුදූ ඔයා එහෙම යන්න එපා තනියම ඔය කිඹුලා ලගට....... :no: යනවා නම් මාත් එක්ක යමු...... :love:

    අන්න චාමියෝ...යන්න...:baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මන් මේ ඇත්තමයි කියන්නේ kurunegala නම් කන්න හරියට තැනක් නැහැ....හොද රෙස්ටුරන්ට් එකක් නැහැ සෙට් වෙන...සරු කෙත තමයි ටිකක් හරි...ඇදුමක් ගන්න හරි යමන් කඩයක් නැහැ...ඉගන ගන්න හරිහමන් තැනක් නැහැ..අන්තිමයි ඒ අතින් නම්.....:(:(

    එහෙම බලද්දී ලංකාවේ ඔක්කොම තැන් හොදයි මෙහෙට වඩා..මට ඒක සැහෙන්ට හිතිලා තියෙන්නේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි හරි ශේප් ෂේප්...නැත්නම් මන් මෙතන ඉදලා ඉවරයි.......:dull::dull:
    නුවර මොනා උනත් හොදයි තමයි..මාත් අසයි....

    නුවර කොල්ලෝ බෝනික්කෝ වගේ...තොල් රෝස පාටයි....:):)

    ඒ ලිප්ස්ටික් උලාගෙන....... බයි ද වේ එහෙම ඈයෙක්ද හොයන්නේ........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :growl: තුදූ ඔයා එහෙම යන්න එපා තනියම ඔය කිඹුලා ලගට....... :no: යනවා නම් මාත් එක්ක යමු...... :love:

    :shocked::shocked::shocked:
    දැන් ඔයා එක්කද මන් යන්න ඕන...කිබුලා අයියට උම්මා දෙන්න ඕන හිලවුවට..එහෙනම් ඔයා ඒ වැඩේ කරන්න මන් ඉගන ගන්නම්..මගේ හොද සුදු අයියා:love::love::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් මේ ඇත්තමයි කියන්නේ kurunegala නම් කන්න හරියට තැනක් නැහැ....හොද රෙස්ටුරන්ට් එකක් නැහැ සෙට් වෙන...සරු කෙත තමයි ටිකක් හරි...ඇදුමක් ගන්න හරි යමන් කඩයක් නැහැ...ඉගන ගන්න හරිහමන් තැනක් නැහැ..අන්තිමයි ඒ අතින් නම්.....:(:(

    එහෙම බලද්දී ලංකාවේ ඔක්කොම තැන් හොදයි මෙහෙට වඩා..මට ඒක සැහෙන්ට හිතිලා තියෙන්නේ

    ඔහොම හිතුනට දවසක පිට ගිහින් ජීවත් වෙන්න වුනොත් හිටපු දිහා කොච්චර හොඳද කියලා හිතේවි...උපන් ගමෙන් හමන හුලන් රැල්ලත් සැපයි...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: මොන හුයන ගීතයක්ද සහෝ මේක...... මට නම් එපාම කරපු එකක්...... :angry:

    එවෙලේ වෙච්චි කතාවට ගැලපෙන හින්දා දැම්ම මිසක් මමත් හිතකින් නෙවෙයි ඒ ඉලව් හුයන්න දැම්මේ මෙතන........ මහා අජුතම සින්දුවක්..........