EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිරාවටම බං ගිය අවුරුද්දේ නොවැම්බර් වල කතරගම යද්දී එහෙන් ගියේ....... මොන ලෝකෙකට ඇතුළු වුනාද කියලා හිතෙනවා කරකවලා අතහැරියා වගේ.........
    lol kata kiyannada
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D oka nam mokadda anik pahasukam ekka baladdi :P

    අනේ මන්දා...ඒ පැත්තෙ යද්දි හිතෙනවා මොන අපරාධයක්ද කියලා...කිලෝ මීටර් ගානකට මනුස්ස වාසයක් නෑ... :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිරාවටම....... අපේ කොස්වත්ත හන්දියෙන් හැරිලා පැලවත්තට යන පාර දිගට ආණ්ඩුවේ එක එක බිල්ඩින්........ ඔක්කොම ටික මේ පැත්තට ගෙන්න හදනවා කියන්නේ....... ඉඩම් පවා දැන් හිටු කියලා ගණන් වැඩි වෙලා.........
    dan perch eka kiya witarada oya patte?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ මන්දා...ඒ පැත්තෙ යද්දි හිතෙනවා මොන අපරාධයක්ද කියලා...කිලෝ මීටර් ගානකට මනුස්ස වාසයක් නෑ... :(
    mi harak innawa :yes: ( na na minissu newei atta mi harak)
    un thama oya haduwa thadi parawal wala godanaigili wala laginne :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dan perch eka kiya witarada oya patte?

    හන්දියට කිට්ටුව 8-10 ත් අතර කියලා තමා ලඟදි අයියා කෙනෙක් කිව්වේ....... ටිකක් ඇතුලට නම් 7-8 ත් අතරළු.......

    හොඳ හොඳ තද පොරවල් ඉන්නවා බං අපේ පැත්තේ අපි නොදන්නවා වුනාට...... උදේට පාරට බැස්සම පාරේ යන වාහන ටිකෙන් කියන්න පුළුවන් කොහොම අයද කියලා........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හන්දියට කිට්ටුව 8-10 ත් අතර කියලා තමා ලඟදි අයියා කෙනෙක් කිව්වේ....... ටිකක් ඇතුලට නම් 7-8 ත් අතරළු.......

    හොඳ හොඳ තද පොරවල් ඉන්නවා බං අපේ පැත්තේ අපි නොදන්නවා වුනාට...... උදේට පාරට බැස්සම පාරේ යන වාහන ටිකෙන් කියන්න පුළුවන් කොහොම අයද කියලා........

    තව අවුරුද්දකින් දෙකකින් ඔය ගාන ඩබල් වෙනවා...:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තව අවුරුද්දකින් දෙකකින් ඔය ගාන ඩබල් වෙනවා...:)

    සමහරු කියනවා බහියි කියලා........

    මොකද ලංකාවේ පෙන්ටගනේ ගහන්නෙත් පැලවත්තේ නේ...... ඉතින් ඔය සිකියුරිටි කේස් නිසා ඉඩම් වල වටිනාකම බහියි කියනවා........

    ඒත් අපේ ඒරියා එකෙට එකෙන් බලපෑමක් නෑ...... අපි හන්දියට යන පාර (කොස්වත්තේ ඉඳලා කලපලුවාව, හරහා යන) ලේන් 6 ක පාරක් වෙනවා ලු..... ඒක ජොයින් වෙනවා කැලණියේ පාලම ළඟ ඉඳන් එන පාරට.......

    එතකොට ගඟෙන් එහා පැත්තේ එවුන්ට ලේසියෙන් මේ පැත්තට එන්න යන්න පුළුවන්....... ඔය සීන් එක හින්දා ඉඩම් තවත් ගණන් වෙන්න පුළුවන් කියලා තව සමහර අය කියනවා........ අනේ මන්දා ඉතින්.......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හන්දියට කිට්ටුව 8-10 ත් අතර කියලා තමා ලඟදි අයියා කෙනෙක් කිව්වේ....... ටිකක් ඇතුලට නම් 7-8 ත් අතරළු.......

    හොඳ හොඳ තද පොරවල් ඉන්නවා බං අපේ පැත්තේ අපි නොදන්නවා වුනාට...... උදේට පාරට බැස්සම පාරේ යන වාහන ටිකෙන් කියන්න පුළුවන් කොහොම අයද කියලා........
    tahike
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හන්දියට කිට්ටුව 8-10 ත් අතර කියලා තමා ලඟදි අයියා කෙනෙක් කිව්වේ....... ටිකක් ඇතුලට නම් 7-8 ත් අතරළු.......

    හොඳ හොඳ තද පොරවල් ඉන්නවා බං අපේ පැත්තේ අපි නොදන්නවා වුනාට...... උදේට පාරට බැස්සම පාරේ යන වාහන ටිකෙන් කියන්න පුළුවන් කොහොම අයද කියලා........
    යකෝ අත උඩිං ලාබයි නේහ්.....:shocked:
    මේ එහා පැත්තේ බ්ලොක් එකක් තියනව පර්චස් 6ක් මගේ ලෑන්ඩ් ලෝඩ් ගේ නිවුන් සහෝදරීට අයිති. ඒ ** ඒක විකුනනව නියන්නේ පර්චස් එක ලක්ෂ 22යි....
    කවුද ගන්න සෙට් වෙලා ලු. මම ගන්න හිටියෙ බං අවංකව ම.....මම 15කට ඉල්ලලා තිබ්බේ..ඒකත් කපුරු ගානක් ඇත්තට ම.
    ඇත්තද දන්නේ නෑ අර කිව්වේ 22කට දුන්න කියලා....මේ ගෑනුන් ගේ පුදුම ලෝබ කමක්. අඩු ගානේ කසාද බැදල නං තව කමක් නෑ. ගෙදරට ම නාකි වෙච්චි උන්දෙක්......:dull::dull::dull:

    කලකිරුණා ඕයි!:dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    සිරාවටම බං...... ඇඩෙනවා සමහර වාහන දකිද්දී.....

    උඹ දන්නවද මගේ අලුත්ම අසල්වැසියා කවුද කියලා...... :rolleyes::rolleyes: දිනේෂ් චන්දිමාල්.... (ඔව් ඔව් අර ක්‍රිකට් ගහන එකා තමා......) හදනවා ගෙයක් ලොවෙත් නැත........