EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඒ ලිප්ස්ටික් උලාගෙන....... බයි ද වේ එහෙම ඈයෙක්ද හොයන්නේ........

හ්ම්ම් මන් දැක්ක දේ කිවුවේ..මන් වෙලාවකට කල්පනා කරන්නේ කෙල්ලොද කියලා එයාලා..ඒ තරම් සමහර කොල්ලෝ ලස්සනයි...බෝනික්කෝම තමයි...:):)

නැහැ නැහැ..මන් කොහෙන් හරි හොයලා බදින්නේ කළු කොල්ලෙක්..නැත්නම් බදින්නේ නැහැ:no::no:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන් මේ ඇත්තමයි කියන්නේ kurunegala නම් කන්න හරියට තැනක් නැහැ....හොද රෙස්ටුරන්ට් එකක් නැහැ සෙට් වෙන...සරු කෙත තමයි ටිකක් හරි...ඇදුමක් ගන්න හරි යමන් කඩයක් නැහැ...ඉගන ගන්න හරිහමන් තැනක් නැහැ..අන්තිමයි ඒ අතින් නම්.....:(:(

    එහෙම බලද්දී ලංකාවේ ඔක්කොම තැන් හොදයි මෙහෙට වඩා..මට ඒක සැහෙන්ට හිතිලා තියෙන්නේ

    අන්න ඒකට අපේ පැත්ත...... බත්තරමුල්ල....... දැන් කොළඹ පරාදයි......... :):):):):)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked::shocked::shocked:
    දැන් ඔයා එක්කද මන් යන්න ඕන...කිබුලා අයියට උම්මා දෙන්න ඕන හිලවුවට..එහෙනම් ඔයා ඒ වැඩේ කරන්න මන් ඉගන ගන්නම්..මගේ හොද සුදු අයියා:love::love::love:

    :lol:කිඹුල යුරාජ් දෙන්නම වගා ලිඳේ...:rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔහොම හිතුනට දවසක පිට ගිහින් ජීවත් වෙන්න වුනොත් හිටපු දිහා කොච්චර හොඳද කියලා හිතේවි...උපන් ගමෙන් හමන හුලන් රැල්ලත් සැපයි...

    ඔව් ඉතින්..එත් අනිත් ඇතින් නම් වැඩක් නැහැ අක්කේ..හරිම නොදියුණු සමාජයක්:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම් මන් දැක්ක දේ කිවුවේ..මන් වෙලාවකට කල්පනා කරන්නේ කෙල්ලොද කියලා එයාලා..ඒ තරම් සමහර කොල්ලෝ ලස්සනයි...බෝනික්කෝම තමයි...:):)

    නැහැ නැහැ..මන් කොහෙන් හරි හොයලා බදින්නේ කළු කොල්ලෙක්..නැත්නම් බදින්නේ නැහැ:no::no:

    :yes::D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම් මන් දැක්ක දේ කිවුවේ..මන් වෙලාවකට කල්පනා කරන්නේ කෙල්ලොද කියලා එයාලා..ඒ තරම් සමහර කොල්ලෝ ලස්සනයි...බෝනික්කෝම තමයි...:):)

    නැහැ නැහැ..මන් කොහෙන් හරි හොයලා බදින්නේ කළු කොල්ලෙක්..නැත්නම් බදින්නේ නැහැ:no::no:

    එහෙනං කොලු කෙල්ලෙක් ව වෙන්නැති දැකලා ඇත්තේ....... :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න ඒකට අපේ පැත්ත...... බත්තරමුල්ල....... දැන් කොළඹ පරාදයි......... :):):):):)

    මාර ඉක්මනට දියුණු වෙනවා නේද?:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මන් මේ ඇත්තමයි කියන්නේ kurunegala නම් කන්න හරියට තැනක් නැහැ....හොද රෙස්ටුරන්ට් එකක් නැහැ සෙට් වෙන...සරු කෙත තමයි ටිකක් හරි...ඇදුමක් ගන්න හරි යමන් කඩයක් නැහැ...ඉගන ගන්න හරිහමන් තැනක් නැහැ..අන්තිමයි ඒ අතින් නම්.....:(:(

    එහෙම බලද්දී ලංකාවේ ඔක්කොම තැන් හොදයි මෙහෙට වඩා..මට ඒක සැහෙන්ට හිතිලා තියෙන්නේ
    inna minissunge hatiyata thamai
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි හරි ශේප් ෂේප්...නැත්නම් මන් මෙතන ඉදලා ඉවරයි.......:dull::dull:
    නුවර මොනා උනත් හොදයි තමයි..මාත් අසයි....

    නුවර කෙල්ලෝ බෝනික්කෝ වගේ...තොල් රෝස පාටයි....:):)
    මම හිතුව නංනියේ එහොම සීං කෝං එකක් තමා කියලා........
    හෆොයි!!!!!!:baffled:
    හ්ම්ම් මන් දැක්ක දේ කිවුවේ..මන් වෙලාවකට කල්පනා කරන්නේ කෙල්ලොද කියලා එයාලා..ඒ තරම් සමහර කෙල්ලෝ ලස්සනයි...බෝනික්කෝම තමයි...:):)

    නැහැ නැහැ..මන් කොහෙන් හරි හොයලා බදින්නේ කළු කොල්ලෙක්..නැත්නම් බදින්නේ නැහැ:no::no:
    අපිත්.....
    කළුයි......:baffled:
    බට් හිත සුදුයි හරිය........:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked:
    දැන් ඔයා එක්කද මන් යන්න ඕන...කිබුලා අයියට උම්මා දෙන්න ඕන හිලවුවට..එහෙනම් ඔයා ඒ වැඩේ කරන්න මන් ඉගන ගන්නම්..මගේ හොද සුදු අයියා:love::love::love:
    අපෝයි.............
    මට වමනේ යන්ට එනෝ..............

    යුරා!!!! අර බඩ තඩියා!!!:angry::angry::angry:
    :dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාර ඉක්මනට දියුණු වෙනවා නේද?:)

    සිරාවටම....... අපේ කොස්වත්ත හන්දියෙන් හැරිලා පැලවත්තට යන පාර දිගට ආණ්ඩුවේ එක එක බිල්ඩින්........ ඔක්කොම ටික මේ පැත්තට ගෙන්න හදනවා කියන්නේ....... ඉඩම් පවා දැන් හිටු කියලා ගණන් වැඩි වෙලා.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    anna ekata hadda kale hambanthota
    oya okkoma paradai :lol:

    සිරාවටම බං ගිය අවුරුද්දේ නොවැම්බර් වල කතරගම යද්දී එහෙන් ගියේ....... මොන ලෝකෙකට ඇතුළු වුනාද කියලා හිතෙනවා කරකවලා අතහැරියා වගේ.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරාවටම....... අපේ කොස්වත්ත හන්දියෙන් හැරිලා පැලවත්තට යන පාර දිගට ආණ්ඩුවේ එක එක බිල්ඩින්........ ඔක්කොම ටික මේ පැත්තට ගෙන්න හදනවා කියන්නේ....... ඉඩම් පවා දැන් හිටු කියලා ගණන් වැඩි වෙලා.........

    එහෙම වුනොත් හොඳයි..