Wedding ekkata projector ekak - Help machan

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අපේ සහෝදර එළකිරි මචංලා. වෙඩින් එකකට projector, screen with laptop එකක් ගන්නවා නම් hire එකට. සාමාන්‍යයෙන් කීයක් අය කරනවද. මේ සම්බන්ධයෙන් කට්ටිය අපේ එළකිරියේ ඉන්න නිසා දැනගන්නයි ඇහැව්වෙ. projector එකි screen එකයි lap එකයි විතරයි. උදේ 10 ඉදන් 3 විතර වෙනකම් use කරන්න':)
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    danne na ban , dena tan nam tiyanawa , google ake search karla balahan hoyaganna puluwan wei ubata
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Call to this no 0774134224 if u are in kurunegala district he will provide

    or visit for following url u can get more info

    http://ikman.lk/en/ads-in-sri-lanka?query=projectors+for+rent+&category=535&location=

    https://www.google.lk/search?q=projectors+for+rent&oq=projectors+for+rent&aqs=chrome..69i57j69i59l2j69i60&sourceid=chrome&es_sm=122&ie=UTF-8#q=multimedia+projectors+for+rent+in+sri+lanka

    pc-projector-for-rent2.jpg
     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    එහෙම දෙන ප්ලේස් තියෙනවද බන්
    ඊට වඩා හොඳයි තියෙන එකෙක්ගෙන් ඉල්ල ගත්ත නම්
    බලමු බං. තෑන්ක්ස් උඹට...