ස්නයිපින් කියන්නේ මගේ ඇගේ තියන දෙයක් බං.......අපොයි ලෙඩේ බෝවෙලා........
ලැපේ ගහන්නද හදන්නේ......? vga සුදුසුකම් කොහොමද දන්නේ නෑ........
මට ඔය පොදු හතුරෙක්ව එහෙම දැක්කොත්, ඇහැ ඉස්සරහ ඇදිල පේනව ටාගට් ලෙන්ස් එකෙන් පේන විදිය......දුර අනුව ගන්න ඕන ආනතිය, ඒව මේවා........











