EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි ලෙඩේ බෝවෙලා........

    ලැපේ ගහන්නද හදන්නේ......? vga සුදුසුකම් කොහොමද දන්නේ නෑ........
    ස්නයිපින් කියන්නේ මගේ ඇගේ තියන දෙයක් බං.......
    මට ඔය පොදු හතුරෙක්ව එහෙම දැක්කොත්, ඇහැ ඉස්සරහ ඇදිල පේනව ටාගට් ලෙන්ස් එකෙන් පේන විදිය......දුර අනුව ගන්න ඕන ආනතිය, ඒව මේවා........:nerd::nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ස්නයිපින් කියන්නේ මගේ ඇගේ තියන දෙයක් බං.......
    මට ඔය පොදු හතුරෙක්ව එහෙම දැක්කොත්, ඇහැ ඉස්සරහ ඇදිල පේනව ටාගට් ලෙන්ස් එකෙන් පේන විදිය......දුර අනුව ගන්න ඕන ආනතිය, ඒව මේවා........:nerd::nerd:

    මම කිව්වේ ගේම් ගැහිල්ල ගැන......... :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ස්නයිපින් කියන්නේ මගේ ඇගේ තියන දෙයක් බං.......
    මට ඔය පොදු හතුරෙක්ව එහෙම දැක්කොත්, ඇහැ ඉස්සරහ ඇදිල පේනව ටාගට් ලෙන්ස් එකෙන් පේන විදිය......දුර අනුව ගන්න ඕන ආනතිය, ඒව මේවා........:nerd::nerd:

    හ්ම්ම්...පේනවා... :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කිව්වේ ගේම් ගැහිල්ල ගැන......... :P
    ගේමක දී මිනීමරල නෑ මම එච්චරම.......
    විශේෂයෙන් දිගු දුර රයිෆල භාවිතයෙන්....
    ගේම් වලදී මම භාවිතා කරන්නේ වඩා හුරු පුරුදු ක්ලෝස් කොම්බට් ටෙක්නික්ස්.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගේමක දී මිනීමරල නෑ මම එච්චරම.......
    විශේෂයෙන් දිගු දුර රයිෆල භාවිතයෙන්....
    ගේම් වලදී මම භාවිතා කරන්නේ වඩා හුරු පුරුදු ක්ලෝස් කොම්බට් ටෙක්නික්ස්.....

    මම ඔය ෆස්ට් පර්සන් ශුටින් ගේම්ස් වලටනම් එච්චර මනාපයක් නෑ....... ආස කාර් රේසින් වලට...... ගේමක් හම්බුනොත් ඉස්සර දවසින් නැතිනම් දෙකෙන් ඉවර කරනවා........ :):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගේමක දී මිනීමරල නෑ මම එච්චරම.......
    විශේෂයෙන් දිගු දුර රයිෆල භාවිතයෙන්....
    ගේම් වලදී මම භාවිතා කරන්නේ වඩා හුරු පුරුදු ක්ලෝස් කොම්බට් ටෙක්නික්ස්.....
    මන්නෙන් තට්ටෙට කෙටීම වගේ ක්‍රමද....:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඔය ෆස්ට් පර්සන් ශුටින් ගේම්ස් වලටනම් එච්චර මනාපයක් නෑ....... ආස කාර් රේසින් වලට...... ගේමක් හම්බුනොත් ඉස්සර දවසින් නැතිනම් දෙකෙන් ඉවර කරනවා........ :):)
    දැන් ෆස්ට් පර්සන් ගහන්නේ නෑ බං....
    දැන් ගහන්නේ ගැහුවොත් ස්ට්‍රැටර්ජිකල්ස් & ටැක් ටික්ස්.....
    රියල් ටයිම් වෝෆෙයාර්ස්.....

    ආනන්දයෙන් මත්ව යමි!!!!!