EK Married Club-11

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකා මහත්තයා කාලෙකින්.:) 25 අපි සෙට්වුනාම උඹවත් මතක් කරල ගසන්නම්.:P

    :frown:

    ela ela matath ekka beepalla, ela kimbul bituth kapalla.

    labana awurudde enna tryak denna ona, aniwa set wemu.

    ashmi flavoured jelly tikakuth kanna bariya neda :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Ow set una...pala,pala pus katha nokiya...:frown:

    meow?
    9.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ela ela matath ekka beepalla, ela kimbul bituth kapalla.

    labana awurudde enna tryak denna ona, aniwa set wemu.

    ashmi flavoured jelly tikakuth kanna bariya neda :D
    ආවොත් සෙට් වෙමු.:)
    ජෙලි වලට කැමති නෑ. වටලප්පන් වලට ආස.:rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආවොත් සෙට් වෙමු.:)
    ජෙලි වලට කැමති නෑ. වටලප්පන් වලට ආස.:rolleyes:

    මමත් හදනවා වටලප්පන්...කට්ටිය මාර ආසයි කන්න...සාදික්කා දාන්න ඕනේ...:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය එරත්න පැත්තේ තියෙනවා නියම හකුරු...ආයිත් නෑ හැදුවම...කියලා වැඩක් නෑ...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් හදනවා වටලප්පන්...කට්ටිය මාර ආසයි කන්න...සාදික්කා දාන්න ඕනේ...:)
    25 වෙනිදට කිඹුල් විලා එකට එවුවොත් කාල බලල රස කියන්නම්.:rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    25 වෙනිදට කිඹුල් විලා එකට එවුවොත් කාල බලල රස කියන්නම්.:rolleyes:

    අනේ මිනියෝ මම 25 මෙහේ නෑනේ...නැත්තන් මොනා හරි හදලා එවනවා ඇත්තමයි...:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මිනියෝ මම 25 මෙහේ නෑනේ...නැත්තන් මොනා හරි හදලා එවනවා ඇත්තමයි...:)
    නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්...................


    ඕන නෑ එක්කෝ....................:dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්...................


    ඕන නෑ එක්කෝ....................:dull:

    ඕකනේ ඉතින්...මම කිව්වේ 14 දාගන්න කියලා...බෑ කිව්වනේ...:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙයාට පස්සේ වැඩේ භාර ගත්ත කෙනත් පැරලයිස් වෙලා ලු බං..භූමී දෝසයක්...ද දන්නෙත් නෑ..
    මිනිහෙක මැරුණම මෙහෙම කියන එක හරි නෑ... ඒත් ගොඩක් මිනිස්සු කියනවා "අනේ මුන් මේ හොර කම් කරන් අපේ ගසා කන සල්ලි වලින් නේ මේ සුදි කරන්නේ කෝ කර්මයක් පල දුන්නද ඔය ඉන්නේ යස අගේට ඕවත් කැරකෙන්නෙ අපිටම තමා කියලා" කියුවට මම හොඳට බලල තියෙනවා ඒ අපි මොකුත් වෙන්නේ නෑ කියල හිතන මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් කෙලකෝටි ගනන් වියදම් කරලවත් ගොඩ ගන්න බෑ..සාමාන්‍ය මිනිහෙක් පාරක තොටක හම්බුණත් මාරම සතුටකින් මට බ්ලඩ් ෂුගර්,කොලෙස්ට්‍රෝස් වගේ හැම මඟුලම තියෙනව කියනවා.ඒ මිනිස්සුන්ට ඒකත් බෑ.වගේම තියෙන ලෙඩ සමහර විට ලෝකෙන්ම 100කට විතර හැදෙන සුව කල නොහැකි වගේ ලෙඩ..

    ඒ නිසා කවදාවත් කුප්ප විදියට සල්ලි හොයන්න යන්න එපා ලොවෙත් නැති වෙන්න ෂොට් එක හම්බෙනවා..මොකද මිනිස්සු හිතන් හිටියට අපි තමා සුපිරි අපිව වඩා කිසි කෙරුමෙක් නෑ කියලා තාම මිනිහට සොබාදහමට එරෙහිව දශමයක්වත් යන්න බෑ.:no::no::no::no::no: