EK Married Club-11

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    මූ මහ ලප ගොඩක්නේ...:rofl:

    ලිමිට් පැනලා.. බඩගාගෙන එන්නේ..:sorry:

    මට......
    ස්නයිපර් එලයිට් 2 හෝ 3 පරිගනක ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රේමයක් හට ගෙන ඇත......
    මොකද පරිගනකයෙන් එච්චර ම ඔළුව කුඩු වෙන්න තියල නෑ මම.........
    ළග තියන එකෙක් දීපල්ලාකෝ කොපියක්....
    ඩවුන් කරන්න බැරිය ඩේට ඉවරය වෙනව...එහෙම වුනොත් රේඩියෝ කරන්න විදියක් නැති වෙනවා.....
    3 දෙඥ්ඥo:)
    සීතලේ හොඳට නිදාගත්තා සින්හලු....

    අශ්මියා කම්මැලි ධේනුවක් නේ බොල:lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    3 දෙඥ්ඥo:)


    අශ්මියා කම්මැලි ධේනුවක් නේ බොල:lol::lol:

    මේ දවස්වල නුවර එළි ගිහින් වගේ...පොතක් කියවන්න ගත්තා...දන්නෙම නැතුව නින්ද ගිහින්...අද කොහෙවත් ගමනක් තිබ්බෙත් නෑ...:)