දැන් මේ එළකිරියේ සෙට් එකක් පන දාගෙන සිරිසේනට කඩේ යනවා. හැබැයි ඇත්තටම මෙතන කඩේ යන්නේ මෙම්බර්ස් ල 4 වගේ තමයි. මුන් හැට හුටහමාරක් ෆේක් හදන සිරිසේනට ඇති වෙන්න කඩේ යනවා.
හරි කමක් නැහැ කියමුකෝ ෆේක් හැදුවට. මට මෙන්න මේ අයගේන් අහන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු වංචා දුෂණ මොනවද කියල කියන්න ඕනේ. හැබැයි පිළිගත හැකි සාක්ෂි ගෙන හැර දැක්විය යුතුය.
එහෙම උනොත් මමත් සිරිසේනට චන්දෙ දෙනවා.