දුෂණ?

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
දැන් මේ එළකිරියේ සෙට් එකක් පන දාගෙන සිරිසේනට කඩේ යනවා. හැබැයි ඇත්තටම මෙතන කඩේ යන්නේ මෙම්බර්ස් ල 4 වගේ තමයි. මුන් හැට හුටහමාරක් ෆේක් හදන සිරිසේනට ඇති වෙන්න කඩේ යනවා.

හරි කමක් නැහැ කියමුකෝ ෆේක් හැදුවට. මට මෙන්න මේ අයගේන් අහන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු වංචා දුෂණ මොනවද කියල කියන්න ඕනේ. හැබැයි පිළිගත හැකි සාක්ෂි ගෙන හැර දැක්විය යුතුය.

එහෙම උනොත් මමත් සිරිසේනට චන්දෙ දෙනවා.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1621970_505122072964237_2943954262804978014_n.jpg
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    පවු බන් උබ පන දමාගෙන පොස්ට් කරනවා බලු බල්ලෙක් ගණන් ගන්නේ නෑ උබ දාන දේවල්
    පවු උබත් අසරණ ජීවිතයක් නේ වැඩක් ඇති දෙයක් කරපන් නැත්නම් නිදාගනින් පවු නොදී
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මරු ආතල් දෙන්නෙ උබ
    ආතල් එකක් ගන්න පුලුවන් වගේ. bump එකක් දැන්ම එහෙනම් වේසියේ.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,809
    2,365
    113
    පවු බන් උබ පන දමාගෙන පොස්ට් කරනවා බලු බල්ලෙක් ගණන් ගන්නේ නෑ උබ දාන දේවල්
    පවු උබත් අසරණ ජීවිතයක් නේ වැඩක් ඇති දෙයක් කරපන් නැත්නම් නිදාගනින් පවු නොදී

    ohoma kiyanda epa ban uge job ekane uu karanne
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    ohoma kiyanda epa ban uge job ekane uu karanne

    නෑ මචන් මට උගේ ගැන දුක හිතුනා :(
    එකයි මුගේ මල ජරාව බම්ප් කරන්නේ මුගේ ගැන හිතලමයි
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Excite මැදමුලන පැත්තෙ යන්න ඉස්සෙල්ල මේකත් බලල පල.
    මන් උබ ගැන හිතල මේක දැන්මෙ.
    මොන අසම්මතය තිබ්බත් උබ මේවට ආස කොල්ලෙක් නේ
    :P:P:P

    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උබේ චන්දේ ඔනේ නෑ බන් ඊයෙ ඉතින් හිටපු ඇමතිතුමෙක් ම කිවුවා නේ සිගරට් කොම්පැනි 400කින් ලක්ශ 25 ගානේ ගත්තා කියලා ලොක්කා

    400 *25

    10000,00000

    ඔන්න සිගරට් වලින් හොරා කාපු ගාන තව ඔනේ ද?
    :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් මේ එළකිරියේ සෙට් එකක් පන දාගෙන සිරිසේනට කඩේ යනවා. හැබැයි ඇත්තටම මෙතන කඩේ යන්නේ මෙම්බර්ස් ල 4 වගේ තමයි. මුන් හැට හුටහමාරක් ෆේක් හදන සිරිසේනට ඇති වෙන්න කඩේ යනවා.

    හරි කමක් නැහැ කියමුකෝ ෆේක් හැදුවට. මට මෙන්න මේ අයගේන් අහන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු වංචා දුෂණ මොනවද කියල කියන්න ඕනේ. හැබැයි පිළිගත හැකි සාක්ෂි ගෙන හැර දැක්විය යුතුය.

    එහෙම උනොත් මමත් සිරිසේනට චන්දෙ දෙනවා.

    umba itin ahawal ekatada bn mahindata kade yanne bn.oya mokatawat kade yanna ona na paduwe wadak karan hitapalla bn oya moka awat apita kanda bonda den na bn.ewata api mahansi wela hamba karanna ona
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වැඩකට නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගමු.....!!

    How to check over a used car before buying

    good post machn.
    අපි මේක වාහන ගැන මෙගා නුලක් කරමු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබේ විවාහක සහකරු/සහකාරිය
    සමලිංගික සහකරු/සහකාරිය තාම මුණ ගැසුණේ නැද්ද?

    පිවිසෙන්න අප වෙත......

    Ameisin ගේ පශ්චාත් භාගයට සුබ මංගලම් සේවය.

    googlelandimg_srilankan.jpg

    Find a Srilankan Life Partner
    Register FREE & Receive FREE Matches