එල එල.... ඕකාට ගේම් පිස්සුව තද කරපන්..... එතකොට ත්පි ඔය ගහන ගේම් ඕකාට ලැපේ ගහගන්න බැරි උනහම...... ඩෙඩිකේටඩ් VGA එක්ක අළුත් ලැපක් විකුණගන්න පුලුවන්......
කෝමද ටිකිරි මොලේ......
![]()

එල එල.... ඕකාට ගේම් පිස්සුව තද කරපන්..... එතකොට ත්පි ඔය ගහන ගේම් ඕකාට ලැපේ ගහගන්න බැරි උනහම...... ඩෙඩිකේටඩ් VGA එක්ක අළුත් ලැපක් විකුණගන්න පුලුවන්......
කෝමද ටිකිරි මොලේ......
![]()

අපෝ..මට නම් කාලම ඇති වෙලා..අපේ ඔෆිස් එකේ උන් දෙන්නෙම ඕවනේ....P&S eke cake nan awulak na...![]()


උකනවා තියල...පිටු 70ක් දවසට...පුදුම කෑමක් නේ ඕයි.....![]()
කියලා වැඩක් නෑ බං..... පිස්සු වගේ පැය කීපෙකට එලියට ගිහින් ආවත් මේකට වෙලා තියෙන දේ දැක්කහම...... 
ක්රිකට් ගහන උන් සේරම ඉන්නේ ඔය පැත්තෙනේ....හන්දියට කිට්ටුව 8-10 ත් අතර කියලා තමා ලඟදි අයියා කෙනෙක් කිව්වේ....... ටිකක් ඇතුලට නම් 7-8 ත් අතරළු.......
හොඳ හොඳ තද පොරවල් ඉන්නවා බං අපේ පැත්තේ අපි නොදන්නවා වුනාට...... උදේට පාරට බැස්සම පාරේ යන වාහන ටිකෙන් කියන්න පුළුවන් කොහොම අයද කියලා........


උඩතට්ටුව හදලා මට කුලියට දීපන් සංජී අයියේ..ලබන අවුරුද්දේ....මට පට්ට ගෙයක් ඕනේ නෑ බං........
සැනසිල්ලේ ඉන්න පුළුවන් ලේසියෙන් අස්පස් කරගන්න පුළුවන් සරල ගෙයක් තමා මට ඕනේ........ කොටින්ම ගේ අතුගාන එක වුනත් මට හිසරදයක් වෙනවට මම ආස නෑ....... මගේ සිම්පල් ගෙයි තාම යට තට්ටුව පමණි කම්ප්ලිට්.......උඩ තට්ටුවට අත තියලවත් නැත........
![]()


Same here....මම ඔය ෆස්ට් පර්සන් ශුටින් ගේම්ස් වලටනම් එච්චර මනාපයක් නෑ....... ආස කාර් රේසින් වලට...... ගේමක් හම්බුනොත් ඉස්සර දවසින් නැතිනම් දෙකෙන් ඉවර කරනවා........![]()


http://www.elakiri.com/forum/showthread.php?t=1645692
bus mami on action
නෑ ඌ ඊයේ ආවා මෙතන සල්ලිත් දෙන්න ආණ්ඩුවට කඩේ යනවා නම්......
ඉතින් කලින් වගේම වැඩකට නැති ත්රෙඩ් වලින් වැඩක් ගන්න කල්පනා කරේ..... 


මේකනම් පට්ට වැඩේ.. ඉස්සර වලතරයගෙ ත්රෙඩ් වල එලකිරි ක්ලැසිෆයිඩ් ඇඩ් දැම්ම වගේ..
වැඩකට නැති ත්රෙඩ් වලින් වැඩක් ගමු.....!!
How to check over a used car before buying

සුබ උදෑසනක් වේවා ශින්ග්හලුනි!!!
අද ගෙට්ටුගෙදර් එකට බාබකිව් ටික මැරිනේට් කරල නිදා ගන්න කොට උදේ 2යි.....
තන්දූරි චිකන් කිලෝ 22ක්.......
පෙපර් සීසන්ඩ් ගිසාර්ඩ් කිලෝ 5ක්....
ඇටිස්සන් කිලෝ 5ක්.......
තන්දුරිය නම් පට්ටටෙට සෙට් වුණා.....
අපේ සෙටමෝලටත් තන්දුරි ම දාමු නේහ්?![]()
