EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: මේ පිස්සු නම් කෙලින්න එපා හරිය...... පව් අහිංසක අපි..... උඹ විතරක්යෑ..... කොසා....... :baffled: :dull:
    මේහ් ඌයි .....
    60කට කන්න චිකන් කිලෝ 22ක්/මාළු 5ක්/සොසෝජ් කි. 6ක්/ පෝක් කි.5ක්/ චිකන් ගිසාර්ඩ් කි.5ක් ඇති....
    අපේ කීයක් සෙට් වෙනව ද?
    කොච්චර කොච්චර ගත්තොත් ඇති ද?

    මම බජට් කල යුතු වේ!!!:(:nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේහ් ඌයි .....
    60කට කන්න චිකන් කිලෝ 22ක්/මාළු 5ක්/සොසෝජ් කි. 6ක්/ පෝක් කි.5ක්/ චිකන් ගිසාර්ඩ් කි.5ක් ඇති....
    අපේ කීයක් සෙට් වෙනව ද?
    කොච්චර කොච්චර ගත්තොත් ඇති ද?

    මම බජට් කල යුතු වේ!!!:(:nerd:

    :frown: සංවිධායක උඹද මමද මාමේ.......?? :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේහ් ඌයි .....
    60කට කන්න චිකන් කිලෝ 22ක්/මාළු 5ක්/සොසෝජ් කි. 6ක්/ පෝක් කි.5ක්/ චිකන් ගිසාර්ඩ් කි.5ක් ඇති....
    අපේ කීයක් සෙට් වෙනව ද?
    කොච්චර කොච්චර ගත්තොත් ඇති ද?

    මම බජට් කල යුතු වේ!!!:(:nerd:

    මගේ අදහස මාළු & චිකන් ගිසාර්ඩ් ඕනේ නෑ කියලා...... පෝක් ඕනෙත් නෑ...... නෑ නෑහ්හ්හ් ඕනේ ඕනේ නැතිනම් අරූ මාව BBQ කරයි.......

    ගිය වතාවේ ප්‍රමනේ ගට්ටනම් ඇති වේවි නේ.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අදනන් එපා කරපු දවසක්..:growl:..උදේම වැඩක් වුනා...ආයිත් නෑ දවසම ඉවරයි...:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකද වුනේ........

    ATM කාර්ඩ් එක මැශින් එක ඇතුලට ගියා...සඳුදා වෙනකන් ඉන්න ඕනේ ඒක ගන්න...පාස් බුක් එක අප්ඩේට් කරලා නෑ කාලෙකින්...සල්ලි ගන්න ඒක අප්ඩේට් කරන්න ඕනේ ඉතින්...පැය ගානක් රස්තියාදුවෙන්න වෙනවා...:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ATM කාර්ඩ් එක මැශින් එක ඇතුලට ගියා...සඳුදා වෙනකන් ඉන්න ඕනේ ඒක ගන්න...පාස් බුක් එක අප්ඩේට් කරලා නෑ කාලෙකින්...සල්ලි ගන්න ඒක අප්ඩේට් කරන්න ඕනේ ඉතින්...පැය ගානක් රස්තියාදුවෙන්න වෙනවා...:(
    ෂුවර් ඒටීඑම් එක ළග මං වගේ අම්බානක් හැන්ඩ්සම් පොරක් ඉන්න ඇති.....:baffled::baffled::P
    මෙයා ඒකට පෙර පෙර හිටියා..කාඩ් එක ජබාරියං.....:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ අදහස මාළු & චිකන් ගිසාර්ඩ් ඕනේ නෑ කියලා...... පෝක් ඕනෙත් නෑ...... නෑ නෑහ්හ්හ් ඕනේ ඕනේ නැතිනම් අරූ මාව BBQ කරයි.......

    ගිය වතාවේ ප්‍රමනේ ගට්ටනම් ඇති වේවි නේ.......
    මේ පාර අමතර අයවළුන් එක්වේ......
    පූවා/මලිත්තා/පෙරේරා/දේශාන් සහ ගරු විකි හුටුමාණෝ!!!
    හැලෙන්නේ එකයි, සංකපාලය විතරයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ පාර අමතර අයවළුන් එක්වේ......
    පූවා/මලිත්තා/පෙරේරා/දේශාන් සහ ගරු විකි හුටුමාණෝ!!!
    හැලෙන්නේ එකයි, සංකපාලය විතරයි.
    ආ...ආ....ආ....
    තව..
    කොසා එනවෝ....කොසා එනවෝ.....

    තාම කිව්වේ නම් නෑ...
    හෙට අනිද්ද දිහාට අමතා ආරාධනය කරමි!:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ෂුවර් ඒටීඑම් එක ළග මං වගේ අම්බානක් හැන්ඩ්සම් පොරක් ඉන්න ඇති.....:baffled::baffled::P
    මෙයා ඒකට පෙර පෙර හිටියා..කාඩ් එක ජබාරියං.....:baffled:

    :lol::lol:හිටියා හිටියා පිම්ඹොත් කිලෝ මීටර් 20-30ක් විසි වෙන පෙඳ සෙක්‍යුරිටියෙක්නන්...:P:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ පාර අමතර අයවළුන් එක්වේ......
    පූවා/මලිත්තා/පෙරේරා/දේශාන් සහ ගරු විකි හුටුමාණෝ!!!
    හැලෙන්නේ එකයි, සංකපාලය විතරයි.

    අයියේ එහෙනන් දවස් 3-4 ක ඉඳලා අයියට කෑම හදන්න වෙයි...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකෝ...:angry:
    තොගෙන් දළ අදහසක් ගන්න ඇහුවේ වල් හිපාටුවා....:angry::angry::growl:
    තොපිට මම ඕෆ් කට්ස් බාබකිව් කොට දෙමි එහෙනම්!:growl::growl:

    ඔය බඩාට මොන බාබකියුද අනේ...ඔය කට්ටිය කාලා ඉතුරුවෙන පොඩ්ඩක් දුන්නම මදෑ...:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ATM කාර්ඩ් එක මැශින් එක ඇතුලට ගියා...සඳුදා වෙනකන් ඉන්න ඕනේ ඒක ගන්න...පාස් බුක් එක අප්ඩේට් කරලා නෑ කාලෙකින්...සල්ලි ගන්න ඒක අප්ඩේට් කරන්න ඕනේ ඉතින්...පැය ගානක් රස්තියාදුවෙන්න වෙනවා...:(

    ATM කාර්ඩ් එක මැශින් එක ඇතුලට යන්නේ වැරදි පාස්වර්ඩ් එකක් ගැහුවමනේ...... ෂුවර් එකට මෙයා වෙන කාගේ හරි ATM කාර්ඩ් එකකින් සල්ලි ගන්න හදලද කොහෙද...... :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ පාර අමතර අයවළුන් එක්වේ......
    පූවා/මලිත්තා/පෙරේරා/දේශාන් සහ ගරු විකි හුටුමාණෝ!!!
    හැලෙන්නේ එකයි, සංකපාලය විතරයි.

    අහෝ...... සංකේ ගෙන්වා ගන්නම බැරිවෙයිද......?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහෝ...... සංකේ ගෙන්වා ගන්නම බැරිවෙයිද......?
    ඌට කිව්වම 25 සිට 31 දක්වා නත්තල් පාටි බව කියපි.......
    අපිට කොහෙන්ද පූෂෝ බැදපු තෝර මාලු කිව්වලු!:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ...ආ....ආ....
    තව..
    කොසා එනවෝ....කොසා එනවෝ.....

    තාම කිව්වේ නම් නෑ...
    හෙට අනිද්ද දිහාට අමතා ආරාධනය කරමි!:baffled:

    කොසාට අනිවා පාටි වැටෙන්න පුළුවන් ඒ වෙද්දී....... පුළුවනි නම් අදම කිව්වොතින් වඩා යහපති.........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ATM කාර්ඩ් එක මැශින් එක ඇතුලට ගියා...සඳුදා වෙනකන් ඉන්න ඕනේ ඒක ගන්න...පාස් බුක් එක අප්ඩේට් කරලා නෑ කාලෙකින්...සල්ලි ගන්න ඒක අප්ඩේට් කරන්න ඕනේ ඉතින්...පැය ගානක් රස්තියාදුවෙන්න වෙනවා...:(

    නැන්දේ සුනඛ නැකතකින්ද එලියට බැස්සේ....හිරවෙන්න :P