EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹට නම් මුඩියෙන් එකක් පොවලා බිත්තියට හෙත්තුකරලා තියන එකනේ :lol:
    ආ බඩා මාමි සුවදටත් වෙරි වෙන ටයිප් ද. මම හිතුව බෝතලයක් වත් ගහන එකෙක් කියල :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආ බඩා මාමි සුවදටත් වෙරි වෙන ටයිප් ද. මම හිතුව බෝතලයක් වත් ගහන එකෙක් කියල :P

    එහෙමත් නැහැ , සුරේ..................... එනවා කියනකොට , මුට නිකන්ම සුරැ වෙනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහම බලපන්කො මූ තමයි ඔෆීෂියල් ජෝක් පාට්නර් :lol:

    :frown: එකෙක්ටත් අමතලා ඉන්නේ.... කට තියෙන පලියට දොඩවන්න එපා කියලා..... උඹටත් අමතගන්න ඕනා වෙලා වගේ මාමේ......?? :angry:
     

    kingdewi

    Well-known member
  • :frown: එකෙක්ටත් අමතලා ඉන්නේ.... කට තියෙන පලියට දොඩවන්න එපා කියලා..... උඹටත් අමතගන්න ඕනා වෙලා වගේ මාමේ......?? :angry:

    දැන් උඹට බය වෙන්න ඕනද අපි ?
    ලැජ්ජා වෙන්න එපා කියහන් :lol:
     

    kingdewi

    Well-known member

  • tumblr_lsdftebbuX1qf19n7.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ කටු කොහිල BBQ එකක් දාහන් , විශේෂයෙන් ම කවන්න එකෙක් ඉන්නවා !
    සෙට් වෙන තැනට එහා පැත්තෙ ම තියනව කොහිල වලක්.....
    ෆ්‍රෙෂ් පිට ම දෙමු එහෙනං.............
     

    kingdewi

    Well-known member
  • සෙට් වෙන තැනට එහා පැත්තෙ ම තියනව කොහිල වලක්.....
    ෆ්‍රෙෂ් පිට ම දෙමු එහෙනං.............

    දෙමු දෙමු ..පොඩ්ඩක් වයින් සුට්ටකින් සීසන් කොරලම කවමු :lol: