EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: බෙහෙතක් ගනින් යකෝ...... :angry:

    ඌ අද නෑ බන් ....රෙද්ද අද ගසනවා අමාරුව නැති වෙලා හතර හැඳි පන නැති වෙන්නම :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    tharinda aiya kalekin :D
    ow ow kalekin ave kohomada jivithe ..

    ඔහේ ඉන්නවා මල්ලියෝ... ඔයාව මතක් වෙනවා මගේ ඇවටර් එක දැක්කම :D මෝඩද යුරාජයා වැඩක් වත් කරලා දෙන්නේ නැද්ද ? :lol: ඌට දහස් සැරයක්වත් කියන්න ඕන එක වැඩක් කර ගන්න :rofl:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔහේ ඉන්නවා මල්ලියෝ... ඔයාව මතක් වෙනවා මගේ ඇවටර් එක දැක්කම :D මෝඩද යුරාජයා වැඩක් වත් කරලා දෙන්නේ නැද්ද ? :lol: ඌට දහස් සැරයක්වත් කියන්න ඕන එක වැඩක් කර ගන්න :rofl:
    item ekaka price eka danagannath hena gemak denna velane thiyenne :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්ද ඇවිදගන්න බැරි තරමට අමාරුයි :(

    කකුලද... ඕකනම් බලන් ඉඳල හරියන්නේ නෑ.. එක්කෝ ඇඩ්මිට් වෙලා හරි බෙහෙතක් කරගන්න..
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    EK Married Club-11 11-29-2014 06:29 PM http://goatse.info/hello.jpg [/IMG

    :oo::oo: නොදෝමකින් තොපි වගේ වල් වනචර අසික්කිත ජාතියක් :dull::dull: යු ආර් එල් එකට ගිහින් බලපිය මු මගේ යුසර් සී.පී. එකේ දාල තියන එක :growl: මකබැවියන් පරය :eek::eek::eek::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කකුලද... ඕකනම් බලන් ඉඳල හරියන්නේ නෑ.. එක්කෝ ඇඩ්මිට් වෙලා හරි බෙහෙතක් කරගන්න..

    ඇඩ්මිට් ? :no: පිස්සු නම් කථා කරන්න එපා මේ ටිකේ ඇඩ්මිට් උනොත් මට අංගොඩ ඇඩ්මිට් වෙන්න වෙන්නේ සදහටම :baffled: