ඔයා තාම බෙහෙත් ගත්තෙ නෑ නේද?![]()
හෙට තමා යන්න වෙන්නේ 
බෙහෙතක් ගනින් යකෝ......
![]()

tharinda aiya kalekinහලෝ මචෝ ගොඩ කාලෙකින් දැක්කේ![]()

ah sonni mama fb eke thota message kipayak damma ekakatawath reply tibbe natharinda aiya kalekin
ow ow kalekin ave kohomada jivithe ..

tharinda aiya kalekin
ow ow kalekin ave kohomada jivithe ..
මෝඩද යුරාජයා වැඩක් වත් කරලා දෙන්නේ නැද්ද ?
ඌට දහස් සැරයක්වත් කියන්න ඕන එක වැඩක් කර ගන්න 
ekata log venna ba ban mobile authentication awulakah sonni mama fb eke thota message kipayak damma ekakatawath reply tibbe na![]()

item ekaka price eka danagannath hena gemak denna velane thiyenneඔහේ ඉන්නවා මල්ලියෝ... ඔයාව මතක් වෙනවා මගේ ඇවටර් එක දැක්කමමෝඩද යුරාජයා වැඩක් වත් කරලා දෙන්නේ නැද්ද ?
ඌට දහස් සැරයක්වත් කියන්න ඕන එක වැඩක් කර ගන්න
![]()

item ekaka price eka danagannath hena gemak denna velane thiyenne![]()
ඕකට කෝල් එකක් දෙන්න නැත්තන් මලාට උත්තර දෙන්නේ නෑ 
අනේ මන්ද ඇවිදගන්න බැරි තරමට අමාරුයි![]()
ඌ අද නෑ බන් ....රෙද්ද අද ගසනවා අමාරුව නැති වෙලා හතර හැඳි පන නැති වෙන්නම![]()
බීම නතර කරලා බෙහෙත් ටික බීපිය....... 
item ekaka price eka danagannath hena gemak denna velane thiyenne![]()
ඈයි ෆෝන් නැද්ද ඔහේ.....?? 
කකුලද... ඕකනම් බලන් ඉඳල හරියන්නේ නෑ.. එක්කෝ ඇඩ්මිට් වෙලා හරි බෙහෙතක් කරගන්න..
පිස්සු නම් කථා කරන්න එපා මේ ටිකේ ඇඩ්මිට් උනොත් මට අංගොඩ ඇඩ්මිට් වෙන්න වෙන්නේ සදහටම 