EK Married Club-11

kingdewi

Well-known member
  • අනේ ඔය මැන්ටල්ලට මොන කජුද පූවෝ..:baffled:ඕවා කෑවා කියලා ඔය අන්කල්ලගේ වෙනසක් වෙන්නේ නෑ..:P.අපේ දිහාට ගෙනත් දෙන්න...:D

    සිදිලා ..
    ඔන්න පොඩ්ඩ ගේ උපන්දින සැමරුම FB එකේ දැම්ම ..ඉන්න ය බලන එකයි ඇත්තේ :lol:
     

    kingdewi

    Well-known member
  • අර අරය (ඔව් ඔව් එයා තමයි)

    මෙන්න මේ වගේ ඉන්න ලැබේවා !

    154502253-cuddly-cat-couple-kissing-gettyimages.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිදිලා ..
    ඔන්න පොඩ්ඩ ගේ උපන්දින සැමරුම FB එකේ දැම්ම ..ඉන්න ය බලන එකයි ඇත්තේ :lol:

    මම ඩිඇක්ටිවේට් කරලා ඉන්නේ...ඇක්ටිවේට් කරලම බලන්න ඕනේ ඒකනන්..:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම එන්නේ නැත්තන් යන්නෙ නෑ කිව්වේ එහෙනන්...:(බොරු කාරයා...වංචාකාරයා...හොරා...කපටියා...කෛරාටිකයා...:growl::angry:

    ඔයා කොහෙද යන්නේ ඒ කාලෙට ? :rolleyes: