අපිට තමයි FB නෑ කියන්නේ![]()
අපිට තමයි FB නෑ කියන්නේ![]()
මම නිදන්නට යමි ..
සියලු සත්වයන්ට සුබ රාත්රියක් වේවා !
එෆ් බී ඇක්ටිවේට් කරලා දෙන්න පුලුවන්...ඒත් බයයිනේ මේකේ වෙන දේවල්වල හැටියට...

Mmmmmmmmwwwwaaaaahhhhhhhhh......අනේ පැටියා හරීම ස්වීට්...ශෝක් අනේ..![]()

Pics බලන්න ෆ්රෙන්ඩ් වෙන්න ඕනේ කියල කියපු නිසා Public කළා බන් !

කමක් නෑ බන් එහෙම වෙනවනම් ලොකු දෙයක්මට නම් තිත්තයි බන් මේ ජීවිතේ
![]()
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී.........

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී.........
![]()
එපා වෙලා ඉන්නේ බං මටත්.... හෙට කළුතර බෝධියටවත් ගිහින් එන්න ඕනා....... හිත අවුල් බං.......![]()

මට ඩබල් වී පෙනේ![]()
කාලේ හරි වගේ.......
හොට්ටෝ..... ගානකට ගසපන්.... තොගේ ඈගට දැන් කොල්ලා කාලේ වගේ ඈල්කොහොල් ඔරොත්තු දෙන්නේ නෑ....... 
කාලේ හරි වගේ.......
![]()
හොට්ටෝ..... ගානකට ගසපන්.... තොගේ ඈගට දැන් කොල්ලා කාලේ වගේ ඈල්කොහොල් ඔරොත්තු දෙන්නේ නෑ.......
![]()

Mmmmmmmmwwwwaaaaahhhhhhhhh......අනේ පැටියා හරීම ස්වීට්...ශෝක් අනේ..![]()

මාත් දැක්කා