EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Mmmmmmmmwwwwaaaaahhhhhhhhh......අනේ පැටියා හරීම ස්වීට්...ශෝක් අනේ..:love::love::D
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපිට තමයි FB නෑ කියන්නේ :angry::oo:

එෆ් බී ඇක්ටිවේට් කරලා දෙන්න පුලුවන්...ඒත් බයයිනේ මේකේ වෙන දේවල්වල හැටියට...
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එෆ් බී ඇක්ටිවේට් කරලා දෙන්න පුලුවන්...ඒත් බයයිනේ මේකේ වෙන දේවල්වල හැටියට...

    ඔව් ඔව් අපි අවලම්මු නෙහ් ? :angry::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කමක් නෑ බන් එහෙම වෙනවනම් ලොකු දෙයක් :( මට නම් තිත්තයි බන් මේ ජීවිතේ :baffled:

    :dull: හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී......... :baffled:

    එපා වෙලා ඉන්නේ බං මටත්.... හෙට කළුතර බෝධියටවත් ගිහින් එන්න ඕනා....... හිත අවුල් බං....... :dull: