EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔබතුමී කරුණාකර අතේ දුරින් සිටින්න :eek:

උයා මට එහෙම කිවුවා..ඔකේ.....ටෙක් කෙයාර්....:sorry::sorry:


අයියේ තාම හොද නැතිද? දැන් අපට ඕකට මොකක් ද කරන්ට පුළුවන්....:sorry::sorry:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියේ තාම හොද නැතිද? දැන් අපට ඕකට මොකක් ද කරන්ට පුළුවන්....:sorry::sorry:

    කකුල කපල දානවකෝ ඇවිල්ලා :sorry:

    මොකො හොට ඩවුන්

    කකුල රිදෙනවා බන් :sorry:

    මොකෝ මෙහෙක් :( වෙලා?:D

    :lol::lol:උදේට කෑවයි?කකුල කොහොමද දැන් අයියේ...:)

    බෙහෙත් අරන් දැන් ආවේ .. හරි ගියේ නැත්තන් බෙහෙත් වලට කාමර එකක් දාන්න ඕන කිව්වා ...මගේ බොක්ක රත් වෙලා ඉන්නේ :sorry::shocked:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :confused: සැප කෙසේ වෙතත් දුකෙන්නම් ඉන්නවා. තාම මේ ක්ලුබ් ඒකට ජෝන් වෙන්න බැරි වීම ගැන..... තාම බැදලා නෑනේ.....

    මේකේ වැඩියෙන්ම ඉන්නේ බැඳපු නැති කට්ටිය තමයි අනේ...ඔයත් එන්න...:D