EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇගට අමාරුයි ඕයි....
    ඊයෙ මැරිල මැරිල ගිහින් එක ෂොට් එකෙන් වැදුන කියහං කෝ කවදාවත් නැතුව *ක පැලෙන්න......
    අන්තිමට කාර් එකට වෙලා ඇලට් එකක් දැම්ම ගෙට්ටුගෙදර් පැත්තක තියලා.....

    අදත් නෑ විවේකයක්.....
    දැන් ආව හෙට ඉදන් ක්ලිනික් එකේ ප්‍රයිස් රිවිෂන් එකක් යනවා ඒකේ ඩීටේල්ස් කෑෂ් රෙජිස්ටර් එකට ෆීඩ් කොරන්න......

    එපා වී ඇත............
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ මොන පයන්නක් ද

    ඒ ටිකට ඒක දැකලා...:angry:කවුරුත් නැති නිසා තනියම ටැග් එකක් පෝස්ට් කරන්න හැදුවේ.:rofl:..අනේ ඕක ඩිලීට් කරන්නකෝ අයියේ...හෙන පල් එක...:(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සිංහලුනේ...:rolleyes:

    ඊයෙ ප්ලාස්ටර් කැපුවා... දැන් මෙන්න මෙහෙම තියන කකුලක් එලියෙ තියන් ඉන්නෝ..

    ඇදයක් නම් නෑ පේන්න.. හැබෙයි හොඳටම හයිවෙලා නෑ.. පොඩ්ඩක් හෙලවීමක් තියනව කැඩුන තැනින්. ඔහොම සති දෙකක් තියගෙන ඉඳල එන්න කිව්ව ආපහු..:dull:
    මට නම් කිසිම වෙනසක් පෙන්නේ නෑනේ බං...කකුලේ කෑලි වෙන්වෙලා වගේනේ තියෙන්නේ..:confused::confused:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇගට අමාරුයි ඕයි....
    ඊයෙ මැරිල මැරිල ගිහින් එක ෂොට් එකෙන් වැදුන කියහං කෝ කවදාවත් නැතුව *ක පැලෙන්න......
    අන්තිමට කාර් එකට වෙලා ඇලට් එකක් දැම්ම ගෙට්ටුගෙදර් පැත්තක තියලා.....

    අදත් නෑ විවේකයක්.....
    දැන් ආව හෙට ඉදන් ක්ලිනික් එකේ ප්‍රයිස් රිවිෂන් එකක් යනවා ඒකේ ඩීටේල්ස් කෑෂ් රෙජිස්ටර් එකට ෆීඩ් කොරන්න......

    එපා වී ඇත............

    ආහ් ඔයාද එතකොට කාර් එකේ නිදාගත්තු කෙනා...:lol:උදේ එහෙම කතාවක් ඇහුනා තමයි...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ridila....
    perethayata..........:dull::dull::dull:

    hariduwooo....
    oya tiyana widiyata nam tawa maasa 2k wath yanakan holawana eka nam honda ne rajo...
    parissamen....
    tibia eke antirior segment eka displaced oke widiyata....:oo:

    ඔව් අයියේ.. කොහොමත් බරක් දෙන්න වෙන්නෑ සෑහෙන කාලෙකට...කලින් තව පතුරක් තිබ්බ ටිබියා එකෙන් ගැලවිලා.. ඒකනම් දැන් හාවෙලා පේන්නෙ නෑ.

    සති දෙකක් තියන්න කිව්වා කකුලෙ මසල්ස් රිලැක්ස්වෙලා එන්න.මාස 4ක් විතර ඔතාගෙන හිටියනේ දැන්. ඊට පස්සෙ බර දෙන්න පුලුවන් තත්වෙකට කොහොම එයිද කියල බලමු කියල කිව්වෙ. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ටිකට ඒක දැකලා...:angry:කවුරුත් නැති නිසා තනියම ටැග් එකක් පෝස්ට් කරන්න හැදුවේ.:rofl:..අනේ ඕක ඩිලීට් කරන්නකෝ අයියේ...හෙන පල් එක...:(

    හූ හූ බෑ :rofl: ෆොටෝ එකක් පෙන්නිවොත් මකනවා :P
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    සිංහලුනේ...:rolleyes:

    ඊයෙ ප්ලාස්ටර් කැපුවා... දැන් මෙන්න මෙහෙම තියන කකුලක් එලියෙ තියන් ඉන්නෝ..

    ඇදයක් නම් නෑ පේන්න.. හැබෙයි හොඳටම හයිවෙලා නෑ.. පොඩ්ඩක් හෙලවීමක් තියනව කැඩුන තැනින්. ඔහොම සති දෙකක් තියගෙන ඉඳල එන්න කිව්ව ආපහු..:dull:

    :dull::dull::shocked::shocked::shocked: ටඉකෙයි :dull::dull: යකෝ සිංහල වේදකමක්වත් කරපිය :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ් ඔයාද එතකොට කාර් එකේ නිදාගත්තු කෙනා...:lol:උදේ එහෙම කතාවක් ඇහුනා තමයි...:P
    රෙද්දක් තියනවා.......:angry::angry:
    ඊයේ ක්ලිනික් එකේ දී ගෙට්ටුවට යන්න ෂර්ට් එකයි ටයි එකයි ගලවලා බැච් එකේ ටී එක ගහගෙන ගියේ.....
    අද උදේ එක හපුට්ටෙක් ඌව බලන්න ගිය වෙලේ පස්සේ සීට් එකේ හෙඩ් රෙස්ට් එකේ එල්ලලා තිබ්බ ඒ දෙක දැකලා....ලොල්...........ඌ හිතන්නේ දෙකක් දාල ආව වෙලාවට ඌට වෙන දේ මටත් වෙනව කියලා....තමන් ගේ මට්ටං තම්මට්ටං කීවලු නේ.....

    ඕකුන්ට මොන ඖබීඒ ගෙට්ටුටගදර් ද?:P:P:P

    රිදිල මරු කියවයි දැං........:rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ් මල්ලි......
    අන්ඩ කම්ප්‍රෙෂන් ද?:rolleyes:

    යා යා අන්ඩර් කම්ප්රේෂන් ... බට් අයිව් ගොට් රියල් කම්ප්ප්‍රේෂන් ඉන් ද ඊව්නින්ග් විත් මික්ස් සී ෆුඩ් ග්‍රීල් ඇන්ඩ් මලිබු :rofl: