lumia 720
![]()
Macro gatiya nam niyametama tiyenawa machan

edit karada ? mokenda kare ?

lumia 720
![]()


Macro gatiya nam niyametama tiyenawa machan
edit karada ? mokenda kare ?![]()
![]()
![]()
i5s
instagram filters
follow me
instagram.com/asanka.dilshan

Photo room app eken brightness adu kala...
me tiyenne origiya
![]()

Lassanai machan![]()
i5s
instagram filters
follow me
instagram.com/asanka.dilshan
Oya thiyenne machan elata![]()
resize කරාම quality ඒක අඩු උනා![]()
Mageth favouritema 1kak thamai
lumia 720
![]()

පට්ට පට්ට![]()
![]()
i5s
instagram filters
follow me
instagram.com/asanka.dilshan
අම්මේ මේකා පොටො ඒක ගන්නකන් හෙලවෙන්නේ නැතිව හිටියද බන්Sony Xperia Z
(not edited)
![]()
මමත් ට්රයි කරලා තියෙනවා හරිගියේ නැ 
අනිවා දාපන් මචන් පුලුවන් උන ගමන්මරු photo දෙක
මන් අර කලින් photo ටික resize කරල දාන්නම් වෙලාවක් ලැබුණු ගමන්.![]()

අද බයික් පදින්න ගියා
![]()
බයික් පැදල නෙමෙයි photo ගහල. එල එල
sony xperia L
![]()
මම සද්ද නැතුව ගිහිල්ල ගත්ත. තව එකෙක් හිටිය ඌ තමා ලස්සනම එකා. ඌ ගියා....එළ!
ඉගිලෙන්න කලින් කොහොමද ගත්තේ? මගෙ එකා නම් පියාබන්න බැරුව ඉදියේ.