බැලුව බැලුවා......
ඌ වගේ පජාත අනාතයෙක් එක්ක මොන දේශපාලනේ ද?
කවුද රීල ත්රෙඩ් එකේ....
පව් ඕයි අරූ........![]()
කියලා වැඩක් නෑ..සැරයක් මටත් මහ ජරා කතාවක් කියලා තිබ්බ ඔය අපතය..ඉපදිච්ච දෙමව්පියන්ට වැඩකුත් නැති,ගමට වැඩකුත් නැති,රටට වැඩකුත් නැති,ලෝකෙට වැඩකුත් නැති...කොටින්ම උගෙන් ඌටවත් වැඩක් නැති කාලකන්ණියෙක්...
![]()
ඔව්,අලි පත සයිස් පින්තූර දාල තියෙනවා එකෙක්
![]()



අසා තමයි උදේ ඕක පෙන්නුවේ












