EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
බැලුව බැලුවා......:lol::lol:
ඌ වගේ පජාත අනාතයෙක් එක්ක මොන දේශපාලනේ ද?
කවුද රීල ත්‍රෙඩ් එකේ....:lol:
පව් ඕයි අරූ........:lol::lol:

:lol:කියලා වැඩක් නෑ..සැරයක් මටත් මහ ජරා කතාවක් කියලා තිබ්බ ඔය අපතය..ඉපදිච්ච දෙමව්පියන්ට වැඩකුත් නැති,ගමට වැඩකුත් නැති,රටට වැඩකුත් නැති,ලෝකෙට වැඩකුත් නැති...කොටින්ම උගෙන් ඌටවත් වැඩක් නැති කාලකන්ණියෙක්...:yes:

ඔව්,අලි පත සයිස් පින්තූර දාල තියෙනවා එකෙක්
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

:rofl::rofl::rofl::rofl: අසා තමයි උදේ ඕක පෙන්නුවේ
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ ප්‍රස්නේ බක්කට .....
    අනික් ය දන්නේ නැහැ .....

    පාන් කර වෙන්නෙයි , ගෑනු ළමයා ප්‍රෙග්නන්ට් වෙන්නෙයි එකම හේතුවක් හින්දා නේද ?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ ප්‍රස්නේ බක්කට .....
    අනික් ය දන්නේ නැහැ .....

    පාන් කර වෙන්නෙයි , ගෑනු ළමයා ප්‍රෙග්නන්ට් වෙන්නෙයි එකම හේතුවක් හින්දා නේද ?
    :lol: වෙලාවට එළියට ගන්න බැරි උනාම :lol::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    http://www.elakiri.com/forum/showthread.php?t=1640832
    උඹල ගිටාර් ගැහුවෙ නැතිවට කමක් නැහැ මේ ත්‍රෙඩ් එකට රෙපක් කොමෙන්ට් එකක් දීපල්ල මචන්..මහන්සිවෙලා වැදගත් දෙයක් දාන උන්ට එපාවෙනව කොමෙන්ට් එකක්වත් නැතිවම..මූ ත්‍රෙඩ් එක නැවැත්තුවොත් අපරාදෙ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :eek:
    එවුවත් කරනවා. හොඳ තැනක් බලලා කියන්නම්. දෑවැද්ද කීයක් වගේ දෙන්න හිතං ඉන්නවැයි?

    හිටු ගෙදර ඇවිත් අක්කට කියන්න :growl:
    බඩගින්නේ ආපු වෙලාවේ පරිප්පු හොද්දක් හරි හදලා බඩගින්න නිවපු අක්කට කියන කතා... :growl:
    :baffled::baffled::sorry::sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mona pundawalayak da ban mc ekata wela thiyenne ? :eek: linda langa sangame wage ...melo rahak nathi unne ban.meke posts danne :oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1640832
    උඹල ගිටාර් ගැහුවෙ නැතිවට කමක් නැහැ මේ ත්‍රෙඩ් එකට රෙපක් කොමෙන්ට් එකක් දීපල්ල මචන්..මහන්සිවෙලා වැදගත් දෙයක් දාන උන්ට එපාවෙනව කොමෙන්ට් එකක්වත් නැතිවම..මූ ත්‍රෙඩ් එක නැවැත්තුවොත් අපරාදෙ
    Bumped..:)

    Hii meya..:)