මන් දැකලා තියනවා උන ඒනවා. උබ එන්නේ මේකටයි එකටයි විතරයි නේද. වෙන් කිසි එකක මම දැකලා නැහැ. උබ බම්ප් එකක් වත් දන්වා
ගොඩක් වෙලාවට එහෙම තමයි..හෙල්ප් ත්රෙඩ් වල දන්න දෙයක් තියෙනවා නම් කියනවා..තව වාහන ත්රෙඩ් වල එහෙන් මෙහෙන් ඉන්නවා..අනික් ඒවාට වැඩිය යන්නේ නෑ තමා...



ඈයි අවුල්ද...... 
තුදූ ඔයා..... බය උනා නේහ්.....
riduna tharamata reply karanna matak wela thiyenne dan 