ඔව් ඇත්ත
ඉතින් මට ඒක පාරටම හිතුනේ ඒක...ගොඩක් අය බැදලා හිටියට ජීවිතේට කලින් ආපු අයට තාම ආදරෙයි....
1 ත් නැ 2 ත් නැ...![]()


ගණන් කරන විදියද අහන්නේ
විහිළුවට සහෝ කිවුවේ


1000% එකඟයි.....![]()
එහෙනම් මේකෙන් දෙන්නයි එන්නේ කිව්වේ මොකද.....![]()


6


chamali2009 51
shenic 23
thanujaka 22
KPZ 18
Malitharox 17
maxboysl 17
*danushka* 16
waligamaya 9
dmtx 8
Sun_Boy 7
machan6
janakaaj 4
dath kimbula 4
ilanganthilaka 2
Dinushasankalpa 2
asanka04024 1
IveyStyle 1
кσяη ησρє 1
dinuka rukshan 1
222ranga 1
පැටියා 1
kterulz 1
asylum 1
2යි![]()
ඒ කියන්නේ රේඩියෝ අහන උන් සේරම ඕකේ පෝස්ට් දාන්න ඕනෙද..
අනික ඔය එක දවසක් විතරයි නේ..
තව දෙන්නෙක් ඔතනින් හයිලයිට් වෙන්න ඕනේ...
පෝස්ට් කවුන්ට් දාන්නම රිදිලා...
![]()
ඒ කියන්නේ රේඩියෝ අහන උන් සේරම ඕකේ පෝස්ට් දාන්න ඕනෙද..![]()
ඔව්
අනික ඔය එක දවසක් විතරයි නේ..![]()
උබ ඉන්න දවසක් බොහොම අමරුවෙම් හොයාගත්තේ
තව දෙන්නෙක් ඔතනින් හයිලයිට් වෙන්න ඕනේ...![]()


ඇය මට මුලින් ම මුණ ගැසුනේ මා උසස්පෙළ සදහා සූදානම් වන මාගේ භද්‍ර යෞවනයේ පසුවන අවධියේදිය. ඇය අක්බමරු කෙස් කළඹකින් හෙබි, වරක් දුටුවකු ගේ හදෙහි ඉම දක්වා විනිවිද ගොස් තැන්පත් වන තරම් වූ අකාස්මික තුගු නෙත් සගලකින් හෙබි, නිතොරව ම සිහින් හසරැල්ලකින් මුව පොබයාගෙන සිටි පියකරු වූ යෞවනියකි. ඒ වන විට ද මා ප්‍රේම තාපයකින් වෙළෙවිව පසුවූයෙමි. ඒ පෙම අවසන් වූයේ, අවාසනාවන්ත ලෙස දේශපාලනමය හේතු මතය.
දේශපාලනමය හේතු මත ලව් එකක් ඉවර උනා ඈහුවමයි........ 
දේශපාලනමය හේතු මත ලව් එකක් ඉවර උනා ඈහුවමයි........
![]()

කිඹුලයියේ....
වෙලාව නැවතුනා වගේ වුනා... කියන්න දෙයක් නොදනී...
මල්ලි මේවයින් එකක් දාගනින් ඔරලෝසුවට......

ත්‍රෙඩ් එකට යන එන උන් බලනවා විතරයි..රේඩියෝ ඇහිල්ලක් නෑ..
ඒ වුනාට සින්දු ගැන දෙන්නේ බහුශ්‍රැත ටෝක්..(කොපි පේස්ට්)..
දැන් රිදිලා මාරු කියවයි...
ඔයා තාම එයාට ආදරෙයිද????
නැවතී මෙතකින් එක ගැනද අහන්නේ.......??
එකෙන්ම....... ඒත් එයා කුරුණෑගල නේ දැන්...... 
මල්ලි මේවයින් එකක් දාගනින් ඔරලෝසුවට......
![]()
![]()

උඹත් පුදුම චීත්තයක් බං..ත්‍රෙඩ් එකට යන එන උන් බලනවා විතරයි..රේඩියෝ ඇහිල්ලක් නෑ..
ඒ වුනාට සින්දු ගැන දෙන්නේ බහුශ්‍රැත ටෝක්..(කොපි පේස්ට්)..
දැන් රිදිලා මාරු කියවයි...
![]()





මම රේඩියෝ අහනව බන්
මම එකක් කරත් එක්ක
උබත් වරෙන් ඉරිදට
අහන්න.
අහ්..උඹ ඉරිදට කරනවද..බලමු බලමු..නිවාඩු දවසනේ..එක එක දිහාස් වල යැවෙනවා බං එදාට...
එන උන්ගේ නම් කිව්ව්වේ නැහැ කියලා මරෙන්න් හදන්නේ තොපිනේ. අනේ මගේ නම කිවුවේ නැහැ. මම තරහයි කියා කියා
එහෙම එකක් නෑ..බං..සමහර දවස් වලට කිඹුලා අයියගේ රේඩියෝ එක අහනවා විතරයි..පෝස්ට් දාන්නේ නෑ...
කොපි පේස්ට් කරන්නෙත් නැහැ බන්. කොහෙද කොපි පේස්ට් කරලා තියෙන්නේ
විහිලුවට බං කිව්වේ...![]()