රේසින් වලට ලංකාවෙත් සිරා කොල්ලෝ ටිකක් ඉන්නවා මචන්ලා ..... මුන්ට හෙල්ප් 1ක් දීල ඉස්සරහට ගත්තොතින් අපේ රටෙත් නම තියන්න පුළුවන් Dilantha අය්ය වගේ.. me enneth ewage ela kollek...

මම දන්නා විදිහට එක රේස් එකක් පදින්න කාර් එකකට ලක්ෂයක් වත් අවම වියදම යනවා. රේස් එකේදී කාර් එක ඩැමෙජ් වුනොත් තවත් වැඩි වෙනවා. Ezy racing වගේ තව රේසින් ටීම් හැදුනොත් රේස් පදින එවුන්ට හොදයි.
බයික් පදින එවුන්ට නම් පොඩි ගානක් හම්බෙනවා. දින්නොත්. කාර් පදින එවුන්ට එකත් නෑ.![]()
lankawe racing = athin salli deela harak bala ganeema![]()
lankawe racing = athin salli deela harak bala ganeema![]()
600cc, 1000cc, Supermoto, MX, Open Event වගේ එක බයික් Event එකක් පදින්න අඩුම තරමේ 80,000ක් වත් යනවා ටයර් වලටත් එක්ක..ඒ හොදම කොලිටි ටයර් දාල නෙමෙයි...
SL-H වගේ එවෙන්ට් එකකට අඩුම තරමේ 120,000 වත් යනවා නොර්මල් රේස් ටයර් දාල පද්දොත්... SL-GT දුවන්න නම් ඉතින් එක වාහනේකට එක ඉවෙන්ට් එකකට 150,000ක් වත් ඕනේ.. ටයර් වලටම 100,000ක් විතර යනවා... MX (motorcross) බයික් වලට සමහර වෙලාවට එක රේස් එකකට එක ටයර් සෙට් එකක් ඕනේ.. එකම දවසේ එකම බයික් එකකින් රේස් දෙකක් දුවන්න ටයර් සෙට් 2ක් ඕනේ... කොහොමද සනීපේ,...
lankawe racing = athin salli deela harak bala ganeema![]()
Gon katha kiyanney nathuwa hitapan ban, ubanam bike ekakwath hariyata padaganna puluwan ekek nemey wage.Nikan oya Marage night races TV wala balanney nathuwa Pannala, Foxhill or Katukurunda ehema gihin balapan monda racing wala wenney kiyala. Ubala ithin balapan gedarata wela cricket hamadama, lankawe unta hariyanneyma cricket thama . cricket kiwoth salli nemey job ekath atha arala gewal walata wela balai. Nikan moda katha kiyanna epa ban, racing wala athal eka danney nathnam kata wahagana hitapan
