EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය වැඩේ ඔහොම හරියන්නේ නෑ......
    එන අවුරුද්දේ අපි සෙට් වෙලා මුළු ඉස්කෝලෙටම ඕන කරන පොත් පත්/පෑන් පැන්සල්/මකන/කවකටු පෙට්ටි/පාට පැන්සල්/පැස්ටල් ටික දෙමු......
    ජනවාරි1 ඉදන් වෙනම ගානක් ඉතිරි කරමු ඕකට.......
    මොකක් හරි කරමු, අඩුගානේ ඈත ඉස්කෝලෙක ඩෙන්ටල් ක්ලිනික් එකක් වත්.:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනි අයියේ ප්ලාස්ටර් නම් කැපුවා.. කකුලේ ඇදයක් නම් නෑ. හැබැයි හොඳටම හාවෙලා නෑ තාම. යන්තක් එහාමෙහා වෙනවා කැඩුනු තැනින්.:baffled: තව සති දෙකක් තියාගෙන ඉඳල එන්න කිව්ව.:yes:
    මළ හු.....:growl::growl::growl::growl:
    යකෝ......:growl::growl::growl:
    ඒක හොලව හොලව බලන්න එපා....(තෝ අහවල් එක හොලෝනව වගේ නෙවෙයි ඕක...) පුසූඩො ජොයින්ට් එකක් සෙට් වුනොත් උඹ සදාකාලික අබ්බගාතයෙක්...ඒක තේරුම් අරං බැට්ටි බස්සගෙන හිටු ගල් මූසලයා.................:dull::dull::dull::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයුර්වේද ශ්‍රාස්ත්‍රෙය් කියවෙන ලෙසට වැල්පෙනෙල වල ගුණ මෙසේය....
    කාය සන්තර්පනය කරවයි. පුෂ්ඨිකාරකයි. වාජීකරණ සහ රසායන ගුනෙන් යුක්තය. පුරුෂ ශක්තිය සහ ධාතු වඩවයි. කාමාග්නිය වඩවයි. වැල් පෙනෙල, අමුක්කරා අල. වදුරු මෑ ඇට, කොල්ලු, කිරිබදු අල යන මේවා ගිතෙලින් මලවා කා දහසක් කාන්තාවන් ශරීර සන්තර්පනය කල හැක්කේය.......
    මේක දැකපු ගමන් ලබ්බ බෙහෙත් බඩු කඩයක් හොයන් දුවනවලු අඩුම කුඩුම ටික හොයාගන්න.:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක් හරි කරමු, අඩුගානේ ඈත ඉස්කෝලෙක ඩෙන්ටල් ක්ලිනික් එකක් වත්.:)
    කිනා සහ මම ඕක ලැන කතා වුණා....
    ක්ලබ් එක ගානේ ෆුල් හෙල්ත් කෑම්ප් එක් කරන්න.........
    අඩුම සෞඛය පහසුකම් තියන පැත්තක......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොන හුයන්නක්ද ඕක හාවෙන එකක් නෙමෙයිද කොහෙද.:eek::sorry:

    පිස්සු හැදෙනවා අප්පා දැන් නම් ඉන්නකොට...:sorry:

    එක්ස් රේ එකේ මෙහෙම තියෙන්නේ.

    Saltebh.jpg

    කකුල හයිවෙලා කියල තේරෙනවා. ඉස්සුවම එහෙම නෝනල් කකුලක් වගේ තියනවා.. යාන්තම් එහාමෙහා වෙනව කැඩුනු තෙනින්.

    ලොකු තුවාල කැලලක් එක්ක තව තුවාල 8ක් තියනව කකුලේ. ඕපන් ෆ්‍රැක්චර් කියල තියෙන්නේ ඩයග්නෝස් කාඩ් එකේ. ඇටේ එලියට පේන්නවත් තියෙන්න ඇති.

    කැඩුනු තැන තඩි ගෙඩියක් වගේ හාවෙලා තියනව. :dull:

    ඩොක්ට නම් කිව්ව වලලුකර දනිස්ස හොලවන්න කියලා. ඒත් මං වැඩිය කරන්න යන්නෑ මේක හොඳටම සෙට්වෙලා නැති නිසා.. අවුලක් නෑ නේද? බයයි ආයි ටොක් ගාල කඩල යයි කියල.:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    onna oka thama mamath kiwwe ayye

    මාත් එනෝ....
    බයික් එක තිබ්බ නම් යනවා ඉස්කෝලෙට. :)

    දැන් කකුල හොඳවුනත් ඒක නැතුව ෆුල් අනාතයි.:dull:

    මොකක් හරි කරමු, අඩුගානේ ඈත ඉස්කෝලෙක ඩෙන්ටල් ක්ලිනික් එකක් වත්.:)
    හැබැයි එක කොන්දේසියක් මත........
    සියළු ම උපකරණ අපේ තරියා ගෙන් ගන්න ඕන.....
    එතකොට දෙපැත්තක් ගොඩ යනවා.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිනා සහ මම ඕක ලැන කතා වුණා....
    ක්ලබ් එක ගානේ ෆුල් හෙල්ත් කෑම්ප් එක් කරන්න.........
    අඩුම සෞඛය පහසුකම් තියන පැත්තක......
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සු හැදෙනවා අප්පා දැන් නම් ඉන්නකොට...:sorry:
    එක්ස් රේ එකේ මෙහෙම තියෙන්නේ.
    කකුල හයිවෙලා කියල තේරෙනවා. ඉස්සුවම එහෙම නෝනල් කකුලක් වගේ තියනවා.. යාන්තම් එහාමෙහා වෙනව කැඩුනු තෙනින්.
    ලොකු තුවාල කැලලක් එක්ක තව තුවාල 8ක් තියනව කකුලේ. ඕපන් ෆ්‍රැක්චර් කියල තියෙන්නේ ඩයග්නෝස් කාඩ් එකේ. ඇටේ එලියට පේන්නවත් තියෙන්න ඇති.
    කැඩුනු තැන තඩි ගෙඩියක් වගේ හාවෙලා තියනව. :dull:
    ඩොක්ට නම් කිව්ව වලලුකර දනිස්ස හොලවන්න කියලා. ඒත් මං වැඩිය කරන්න යන්නෑ මේක හොඳටම සෙට්වෙලා නැති නිසා.. අවුලක් නෑ නේද? බයයි ආයි ටොක් ගාල කඩල යයි කියල.:dull:
    ඔය හිටිය වගේ ඉදපිය අර මැෂිමේ මහන, අතේ මහන වැඩ නොකර ගො බිජ්ජා.......:growl::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සු හැදෙනවා අප්පා දැන් නම් ඉන්නකොට...:sorry:

    එක්ස් රේ එකේ මෙහෙම තියෙන්නේ.

    Saltebh.jpg

    කකුල හයිවෙලා කියල තේරෙනවා. ඉස්සුවම එහෙම නෝනල් කකුලක් වගේ තියනවා.. යාන්තම් එහාමෙහා වෙනව කැඩුනු තෙනින්.

    ලොකු තුවාල කැලලක් එක්ක තව තුවාල 8ක් තියනව කකුලේ. ඕපන් ෆ්‍රැක්චර් කියල තියෙන්නේ ඩයග්නෝස් කාඩ් එකේ. ඇටේ එලියට පේන්නවත් තියෙන්න ඇති.

    කැඩුනු තැන තඩි ගෙඩියක් වගේ හාවෙලා තියනව. :dull:

    ඩොක්ට නම් කිව්ව වලලුකර දනිස්ස හොලවන්න කියලා. ඒත් මං වැඩිය කරන්න යන්නෑ මේක හොඳටම සෙට්වෙලා නැති නිසා.. අවුලක් නෑ නේද? බයයි ආයි ටොක් ගාල කඩල යයි කියල.:dull:
    අනේ මන්ද, ඕකට ප්ලෙට් එකක් දැම්ම නම් දැන් ඇවිදින්න වෙලා සෑහෙන කල්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මළ හු.....:growl::growl::growl::growl:
    යකෝ......:growl::growl::growl:
    ඒක හොලව හොලව බලන්න එපා....(තෝ අහවල් එක හොලෝනව වගේ නෙවෙයි ඕක...) පුසූඩො ජොයින්ට් එකක් සෙට් වුනොත් උඹ සදාකාලික අබ්බගාතයෙක්...ඒක තේරුම් අරං බැට්ටි බස්සගෙන හිටු ගල් මූසලයා.................:dull::dull::dull::growl:

    හොලව හොලව බලන්නෑ...:growl:

    පොඩ්ඩක්වත් හොලවන්නේ නැතුව ඔහේ තියාගෙන ඉන්නවා...:dull:

    ඩොකාගෙන් ඇහුවා ඇතිවෙනකම්ම. පොර ගොඩක් වෙලා බලල තමා කිව්වෙ ආයි ඕනෙ නෑ කියල.හයිය ඇති කිව්ව හාවෙලා තියන ගාන. ඒවුනාට හිතට අවුල් අප්ප.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්ද, ඕකට ප්ලෙට් එකක් දැම්ම නම් දැන් ඇවිදින්න වෙලා සෑහෙන කල්.:dull:

    ඒක තමා මටත් හිතෙන එක. අනේමංදා ඉතින්. මේ සති දෙක ඉඳලා කොහොමත් වෙදගම යනවා අයියේ.. කපපු ගමන් යන්න හිටියෙ. ඕකත් ඉඳලම යනව කියල හිතාගත්ත.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැබැයි එක කොන්දේසියක් මත........
    සියළු ම උපකරණ අපේ තරියා ගෙන් ගන්න ඕන.....
    එතකොට දෙපැත්තක් ගොඩ යනවා.......

    අපොයි එකඟයි..

    අපේ පල්සර් ක්ලබ් එකෙනුත් සපෝර්ට් එකක් අරන් දෙන්න පුලුවන් වෙයි..

    කියන්න අනීවා..:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මන්ද, ඕකට ප්ලෙට් එකක් දැම්ම නම් දැන් ඇවිදින්න වෙලා සෑහෙන කල්.:dull:
    මචන් ඩොක්ට කියන විදියට කරපන්..නැතිනම් පස්සට බලපානව.මගේ කකුල කැඩිලා ඉද්දි එකෙක් ආව ප්ලේට් එක අයින් කරන්න..ඌ බයට නමන් නැතිව ඉදලා.. අවුරුද්දකට පස්සෙ යම් ගානකට විතරයි නමන්න පුලුවන්,,, ඉතින් පොඩි නොන්ඩියක් පේනව..කියන විදියට කරපන්..උන් දන්නවනෙ බන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් ඩොක්ට කියන විදියට කරපන්..නැතිනම් පස්සට බලපානව.මගේ කකුල කැඩිලා ඉද්දි එකෙක් ආව ප්ලේට් එක අයින් කරන්න..ඌ බයට නමන් නැතිව ඉදලා.. අවුරුද්දකට පස්සෙ යම් ගානකට විතරයි නමන්න පුලුවන්,,, ඉතින් පොඩි නොන්ඩියක් පේනව..කියන විදියට කරපන්..උන් දන්නවනෙ බන්

    කරනව කරනවා.. ඉවසගෙන ඉන්නවා ඉතින්...:dull:

    අර ඊයෙ රෑ මරු කියෝල තිබ්බෙ මොකෝ..:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ශින්හාසනයේ අසූචි සමග මළපහ පිට වුණා ඕයි මේක දැකලා......
    අහෝ හස් එබූ කහාපණ!!!!!!

    මංගල රැයේ මනාලයන්ට උපදෙස් පහක්..

    **කාමරය වෙන් කොට ඇත්තේ පැය පහකට නොව රෑ එලි වන තෙක් නිසා හදිස්සියක් නැත.එය ඔබගේ සිහි බුද්ධියේ තබා ගන්න.

    **ඇය ඔබේ බිරිඳය.ඔබ ඇයව මිලදී ගත්තේ පැය ඒක හමාරකට නොව ජීවිත කාලයටමය.ඔබට හදිස්සි වීමට කිසිම කාරණයක් නැත.

    **ඔබගේ ලිංගික සබඳතා එක පුද්ගලයකුට සීමා කරන්න යැයි වැකිය ඔබ අසා ඇත.ඔබ අසල සිටින්නේ එම එක පුද්ගලයායි.එම නිසා ආරක්ෂා වීමට දෙයක් නොමැත.බිය නොවන්න.

    **ඇය දන්නේ කුළු නැටුම පමණක් නම් කුළු නැටුම පමණක් නරඹා තුටු වීමට තරයේ මතක තබා ගන්න.ඔබ කලගෙඩි නැටුම නැටීමට යාමෙන් ඔබට කුල්ලත් කලගෙඩියත් දෙකම මද කාලයකට අහිමිවිය හැක.

    **මංගල දින රාත්‍රියේ ඔබගේ මනාලියට මුදල් නොදීමට හොඳින් මතක තබා ගන්න.සමහර විට ඇය ඔබ හා උරණ වනු ඇත.එසේ නම් අව්ලක් නැත.පසු දිනක මුසාවක් කියා සමතයකට පත්කරගත හැකි නිසාය.එහෙත් ඇය මුදල් ගතහොත් ඇය හා සිටින සෑම විටම ඔබට මුදල් දීමට සිදුවනු ඇත.එවිට ඔබට IN HOUSE වියදමත් සමග OUT SOURCE වියදම දැරීමට සිදුවීම වැලැක්වීමට ශක්‍රයාට තබා ඔහුගේ පුත් වයිමාටද නොහැකි වනු ඇත

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආයුර්වේද ශ්‍රාස්ත්‍රෙය් කියවෙන ලෙසට වැල්පෙනෙල වල ගුණ මෙසේය....
    කාය සන්තර්පනය කරවයි. පුෂ්ඨිකාරකයි. වාජීකරණ සහ රසායන ගුනෙන් යුක්තය. පුරුෂ ශක්තිය සහ ධාතු වඩවයි. නෂ්ඨරාග ප්‍රතිකෘතකයි (ඒක මතක් වුනේ පස්සේ:dull:)කාමාග්නිය වඩවයි. වැල් පෙනෙල, අමුක්කරා අල. වදුරු මෑ ඇට, කොල්ලු, කිරිබදු අල යන මේවා ගිතෙලින් මලවා කා දහසක් කාන්තාවන් ශරීර සන්තර්පනය කල හැක්කේය.......

    :sorry::sorry::sorry: ඇඩෙනවා......ඉස්සර කාලේ රජවරු ඔවා කන්න ඇති..අනිවා....:dull::dull:

    අයියේ මට කියන්න ඔය බෙහෙත් හරියන්නේ නැද්ද ළමයි නැති පිරිමි අයට????:oo::oo:

    ඔය වැඩේ ඔහොම හරියන්නේ නෑ......
    එන අවුරුද්දේ අපි සෙට් වෙලා මුළු ඉස්කෝලෙටම ඕන කරන පොත් පත්/පෑන් පැන්සල්/මකන/කවකටු පෙට්ටි/පාට පැන්සල්/පැස්ටල් ටික දෙමු......
    ජනවාරි1 ඉදන් වෙනම ගානක් ඉතිරි කරමු ඕකට.......

    මාත් උඩින්ම එනවා වැඩේට.....:cool::cool: