මොකක් හරි කරමු, අඩුගානේ ඈත ඉස්කෝලෙක ඩෙන්ටල් ක්ලිනික් එකක් වත්.ඔය වැඩේ ඔහොම හරියන්නේ නෑ......
එන අවුරුද්දේ අපි සෙට් වෙලා මුළු ඉස්කෝලෙටම ඕන කරන පොත් පත්/පෑන් පැන්සල්/මකන/කවකටු පෙට්ටි/පාට පැන්සල්/පැස්ටල් ටික දෙමු......
ජනවාරි1 ඉදන් වෙනම ගානක් ඉතිරි කරමු ඕකට.......

තව සති දෙකක් තියාගෙන ඉඳල එන්න කිව්ව.







