සහෝදර සමාගම වැඩට බහී
එළැඹෙන ජනාධිපතිවරණයෙදී පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහයෝගය නොදැක්වුවහොත් මරා දමන බවට ප්රවීණ ගායන ශිල්පී ජානක වික්රමසිංහ මහතාට මෛත්රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා තර්ජනය කර තිබේ.
ජානක වික්රමසිංහ මහතා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.
අපිට සහෝදරයන් 12ක් ඉන්නවා.. එකා පිට එකා මැරී වැටී හෝ මෛත්රී ජනපති කරවනවා – ඩඞ්ලි සිරිසේන [Video]

Last edited: