marry karanna honda kellek

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    School teacher :)
    Banker uth awulak na ;)
    gedara inna kello wagema office yana awul kello tinnawa. prasnaya tiyenne gedara inna ekada office yana ekada kiyana eka nemei, kellage gathi gun :D
     
    suji34

    Member
    Oct 14, 2014
    57
    0
    0
    nurse la hara onaaaaaaa ekak awulak naha.lawyers lageth podi case ekak thiyenawa.oya courts yana unwa epa shape eke deed ekak wage liyagena inna un awulak naha.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    :no::no:
    මං එහෙම කිව්වෙ මිනිහෙක් එක්ක නිදාගනිපු නැති ගෑනියෙක් හොයාගන්න කියලා කියන්න නෙමෙයි.. අද කාලෙ එහෙම කෙනෙක් හොයන්න අමාරුයිනේ.. ඔය පෙට්ටිය කඩාගත්තට කමක් නෑ කියමු.. ඔය යෝජිත විවාහ වල ගොඩක්ම ඉන්නෙ ඊට වඩා බරපතල සීන් ගියපු අය.. අතලොස්සක් තමා හොඳ උන් ඉන්නෙ.. ඉතිං එහෙම කෙනෙක් මාස හතර පහක් ආශ්‍රය කරලා චරිතෙ කොහොමද කියලා හොයන්න බෑනෙ.. අනික ඒ කෙනා ඔය ටික කාලෙට පෞද්ගලික විස්තර ඔක්කොම මූට කියන්නෙත් නෑ.. ඕවා ආරංචි වෙන්නෙ, කියන්නෙ, දැනගන්නෙ පොඩ්ඩෙන් පොඩ්ඩ.. එතකොට කෙලවිලා ඉවරයි..

    මං කලින් කිව්වා වගේ පෙලක් අය ඉන්නවා දෙමාපියන්ගෙ කැමැත්තට කසාඳ බඳින.. එයාලා ඒ හැටි අවුලක් නෑ.. පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවන්..

    පෙලක් අය ඉන්නවා ගමෙන් කොල්ලෙක් යාලු කරගන්න බැරි තැනට වැඩ සිද්ධ කරගනිපු අය.. ඕවා ලෙඩ.. බැඳපු දවසක ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..

    සමහර දෙමාපියන් බලෙන් කසාඳ බන්ඳනවා.. ඉතිං ඒ වගේ කෙනෙක් බැඳලා කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ.. ඔහේ ජීවත් වෙනවා.. මොකද එතන ආදරයක් නැහැනේ.. දෙමාපියන්ගෙ බලකිරීමට තමයි කසාඳ බැන්ඳෙ.. සමහර විට ඒ කෙල්ලට වෙන ආදරේ කරපු එකෙක් ඉන්නත් පුළුවන්.. එහෙම උනාමත් ප්‍රශ්න..

    ඔහොම සීන් තියෙනවා යෝජිත විවාහ වල..

    Pettiya kadagattama ethin eeta eha aye mona lku dewalda bn
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එහෙම කියන්න අමාරුයි බං..
    සමහර කෙල්ලො ඉන්නවා ඉහළින්ම උසස් පෙළ පවා පාස් වෙච්චි, ජොබ් නොකර ගෙදරට වෙලා.. වතුපිටි මිල මුදල් වලින් අඩුවක් නැති අය සාමාන්‍යයෙන් ජොබ් කරන්නෙ නෑනෙ බං.. කෙල්ලෙක් නෙමේ කොල්ලෙක් උනත් එහෙමනේ.. මාසෙට හොඳ ආදායමක් ලැබෙන නිසා ජොබක් උවමනා නෑ.. සමහර දෙමාපියොත් ඉන්නවා බං ගෑනු ළමයිව ජොබ් වලට යවන්න අකමැති..:yes:

    අපේ ගෙවල් ගාව අක්කා කෙනෙක් හිටියා.. කැම්පස් සිලෙක්ට් වෙලත් ගෙදරින් යැව්වෙ නැහැ.. බයේ..:rofl:

    apo oya wathu piti bala kiya gena inna un nam hari yan na bn... kochchara salli tibbath job karana un innawa.....oya e wage gedetta wela inne mukuthma kara ganan bari un.... jobak karaddi poddak social wela enawa bn :eek:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ටීචර් ලාව නං බඳින්න එපා මචං.. උන් හරි පණ්ඩිතයි.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    බැංකුවක කෙල්ලෙක් සැට් කොර ගනිං.. :yes::yes::yes::yes:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    :no::no:
    මං එහෙම කිව්වෙ මිනිහෙක් එක්ක නිදාගනිපු නැති ගෑනියෙක් හොයාගන්න කියලා කියන්න නෙමෙයි.. අද කාලෙ එහෙම කෙනෙක් හොයන්න අමාරුයිනේ.. ඔය පෙට්ටිය කඩාගත්තට කමක් නෑ කියමු.. ඔය යෝජිත විවාහ වල ගොඩක්ම ඉන්නෙ ඊට වඩා බරපතල සීන් ගියපු අය.. අතලොස්සක් තමා හොඳ උන් ඉන්නෙ.. ඉතිං එහෙම කෙනෙක් මාස හතර පහක් ආශ්‍රය කරලා චරිතෙ කොහොමද කියලා හොයන්න බෑනෙ.. අනික ඒ කෙනා ඔය ටික කාලෙට පෞද්ගලික විස්තර ඔක්කොම මූට කියන්නෙත් නෑ.. ඕවා ආරංචි වෙන්නෙ, කියන්නෙ, දැනගන්නෙ පොඩ්ඩෙන් පොඩ්ඩ.. එතකොට කෙලවිලා ඉවරයි..

    මං කලින් කිව්වා වගේ පෙලක් අය ඉන්නවා දෙමාපියන්ගෙ කැමැත්තට කසාඳ බඳින.. එයාලා ඒ හැටි අවුලක් නෑ.. පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවන්..

    පෙලක් අය ඉන්නවා ගමෙන් කොල්ලෙක් යාලු කරගන්න බැරි තැනට වැඩ සිද්ධ කරගනිපු අය.. ඕවා ලෙඩ.. බැඳපු දවසක ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..

    සමහර දෙමාපියන් බලෙන් කසාඳ බන්ඳනවා.. ඉතිං ඒ වගේ කෙනෙක් බැඳලා කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ.. ඔහේ ජීවත් වෙනවා.. මොකද එතන ආදරයක් නැහැනේ.. දෙමාපියන්ගෙ බලකිරීමට තමයි කසාඳ බැන්ඳෙ.. සමහර විට ඒ කෙල්ලට වෙන ආදරේ කරපු එකෙක් ඉන්නත් පුළුවන්.. එහෙම උනාමත් ප්‍රශ්න..

    ඔහොම සීන් තියෙනවා යෝජිත විවාහ වල..

    mm dan kllogen 96% petti kadila iwaryi kohomath :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Pettiya kadagattama ethin eeta eha aye mona lku dewalda bn
    ඉතිං ඕක කඩා නොගත්තු කෙල්ලො අද කාලෙ හොයන්න බෑ බං ලේසියට.. සෑහෙන අඩුවෙන් ඇත්තෙ.. පෙට්ටිය කඩාගත්තා කියන්නෙ මහ ලොකු වැරැද්දක් නෙමෙයි.. එහෙනම් බං කොල්ලත් කෙල්ලෙක්ට ජීවිතේට නොහුකපු එකෙක් වෙන්න ඕන.. ඔය මත ආදරේ මනින්න බැහැ.. පෙට්ටිය කඩාගත්ත පළියට කෙල්ල බඩුවක් කියලා හංවඩු ගහන්න බෑ..

    සමහර අයගෙ කන්‍යා පටලය නෑ උපතින්ම.. ඒ වගේ උනුත් බඩුද එතකොට..:sorry:

    apo oya wathu piti bala kiya gena inna un nam hari yan na bn... kochchara salli tibbath job karana un innawa.....oya e wage gedetta wela inne mukuthma kara ganan bari un.... jobak karaddi poddak social wela enawa bn :eek:
    ඔව් ජොබක් කරද්දි සමාජයට වැටෙනවනේ.. ඒක හොඳයි.. හැබැයි පෙලක් කොල්ලොත් කැමති නෑ කෙල්ල ජොබ් කරනවට.. උන්ගෙ හිතේ බය තියෙන්නෙ.. කෙල්ල පිරිමි වැඩිය ගැවසෙන තැන්වල යවන්නෙ නෑ..:lol:

    mm dan kllogen 96% petti kadila iwaryi kohomath :rofl:
    ඔව් ඒක ඇත්ත..:yes: ඉස්සර වගේ නෙමෙයි.. දැන් ඉස්කෝලෙ කාලෙම ඔය වැඩේ කරගන්නවා.. උසස් පෙළ ඉවර වෙනවත් එක්කම, එහෙම නැත්තං කැම්පස් ගියාම ලව් එකත් බ්‍රේක් වෙනවා..:yes:

    ow uba kiyana wage ayath athi..
    hebei pothe danumen witharak pawul jeewitha gatha karanna be.
    samajeeya danuma tiyenna ona...kellekta unath koleekta unath.
    ඔව් ඒක ඇත්ත.. සමාජය ආශ්‍රයක් නැති උනාම ඕනම එකෙක් හෙන ගොබ්බ වෙනවා..:yes:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඉතිං ඕක කඩා නොගත්තු කෙල්ලො අද කාලෙ හොයන්න බෑ බං ලේසියට.. සෑහෙන අඩුවෙන් ඇත්තෙ.. පෙට්ටිය කඩාගත්තා කියන්නෙ මහ ලොකු වැරැද්දක් නෙමෙයි.. එහෙනම් බං කොල්ලත් කෙල්ලෙක්ට ජීවිතේට නොහුකපු එකෙක් වෙන්න ඕන.. ඔය මත ආදරේ මනින්න බැහැ.. පෙට්ටිය කඩාගත්ත පළියට කෙල්ල බඩුවක් කියලා හංවඩු ගහන්න බෑ..

    සමහර අයගෙ කන්‍යා පටලය නෑ උපතින්ම.. ඒ වගේ උනුත් බඩුද එතකොට..:sorry:

    ඔව් ජොබක් කරද්දි සමාජයට වැටෙනවනේ.. ඒක හොඳයි.. හැබැයි පෙලක් කොල්ලොත් කැමති නෑ කෙල්ල ජොබ් කරනවට.. උන්ගෙ හිතේ බය තියෙන්නෙ.. කෙල්ල පිරිමි වැඩිය ගැවසෙන තැන්වල යවන්නෙ නෑ..:lol:

    ඔව් ඒක ඇත්ත..:yes: ඉස්සර වගේ නෙමෙයි.. දැන් ඉස්කෝලෙ කාලෙම ඔය වැඩේ කරගන්නවා.. උසස් පෙළ ඉවර වෙනවත් එක්කම, එහෙම නැත්තං කැම්පස් ගියාම ලව් එකත් බ්‍රේක් වෙනවා..:yes:

    ඔව් ඒක ඇත්ත.. සමාජය ආශ්‍රයක් නැති උනාම ඕනම එකෙක් හෙන ගොබ්බ වෙනවා..:yes:
    uba adhanna watina minihihek ban:lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    ඉතිං ඕක කඩා නොගත්තු කෙල්ලො අද කාලෙ හොයන්න බෑ බං ලේසියට.. සෑහෙන අඩුවෙන් ඇත්තෙ...

    :cool: අපෝ ඔන තරම් ඉන්නවා..

    මට නම් ඔය පටල වැඩක් නැ,මම නම් බලන්නෙ උගත්කමයි චරිතයයි විතරයි :yes:
    පාරේ අරන් යන්න පුළුවන් පෙනුමක් තිබ්බාම ඇති,රූපසුන්දරියෝ ඔනෙත් නැ...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    :cool: අපෝ ඔන තරම් ඉන්නවා..

    මට නම් ඔය පටල වැඩක් නැ,මම නම් බලන්නෙ උගත්කමයි චරිතයයි විතරයි :yes:
    පාරේ අරන් යන්න පුළුවන් පෙනුමක් තිබ්බාම ඇති,රූපසුන්දරියෝ ඔනෙත් නැ...

    චරිතයයි patalya watenne nadda:lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    චරිතයයි patalya watenne nadda:lol:

    :no: නැ,ඔය පටලය හොඳට ස්පොර්ට් කරපු කෙල්ලෙක්ගේ කොහොමත් ඉරෙනවා,එ ඇර ඔක නැතුව ඉපදෙන අයත් ඉන්නවා,තව විවිධ හෙතු නිසා ඉරෙන අවස්ථාත් තිබෙනවා (ලිංගික එකතුවිමකින් තොරව) එක නිසා ඔක තෙරුමක් නැ,ඔවා බමුනු මත....ගැහැනියකගේ පිරිසිදු බව බලනවා නම් එ පිරිමියත් පිරිසිදු වෙන්න ඔනේ,අපේ උන්දලා ලොකේ තියන ජඩ වැඩ ඔක්කොම කරලා පිරිසිදු කෙල්ලෝ හොයනවා නේ,කොල්ලා පිරිසිදු නම් කෙල්ලෙකුත් හම්බවෙයි පිරිසිදු.......

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164

    කෙල්ලෙක් එක්ක ලිංගිකව එකතු උනේ නැති කොල්ලෙක්ට කෙල්ලගේ පිරිසිදු කම බලන්න අයිතිය තියෙනවා නෙ:dull:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    කෙල්ලෙක් එක්ක ලිංගිකව එකතු උනේ නැති කොල්ලෙක්ට කෙල්ලගේ පිරිසිදු කම බලන්න අයිතිය තියෙනවා නෙ:dull:

    375734_500283833415106_862244264_n.jpg

    චරිතවත් අඟනක් හොයාගන්න,එතකොට බලන්න පුළුවන් පිරිසිදු කම,පිරිසිදු කම තියෙන්නෙ ඔය මස් වැදැල්ලෙ නෙමෙයි හලෝ,එක තියෙන්නෙ ගැහැනියගේ හෘදයවස්තුවේ...