EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අද උදේ අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධියට නාවික හමුදාපති එහෙම ඇවිත් හිටියා...නේවි එකේ කට්ටිය ගොඩක් ඇවිත් හිටියා...මම හිතන්නේ පූජාවකට වෙන්න ඇති...:)
    ඔයා වන්දනාවෙද ගියෙ. මට මාළු කට්ටක් වත් ගෙනාවද :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: Akki patiyoo koheda gihin hitiye oya :( oya nathuwa meka paluwata gijin thibbe:(

    අනේ ඇත්තද රත්තරනේ.:D.mmmwwaaahhh.අපි පොඩි ට්‍රිප් එකක් ගියා වස්තුවේ...දැන් ටිකකට කලින් ගෙදර ආවේ...:D:love::love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න හරි ගහන්න ගෙම්බ ගැහුව වගේ :cool:
    Mama me manne muwahath karanawa...:growl:
    ඔන්න කවුරුහරි අලියෙක් ගැන කිව්වනම් මට උඹ හැර වෙන කවුරුවත්ම මතක් වෙන්නේ නෑ සහෝ..... සත්තයි.......
    :lol:aliya linde :P
    ඒ මොකෝ ආයේ ස්ට්‍රයික් කරලද මෙහෙ එන එක.......? :lol::lol:
    :no:
    ඔයා වන්දනාවෙද ගියෙ. මට මාළු කට්ටක් වත් ගෙනාවද :P
    Wandanawe giyama mas maalu kanne na puwoo...:no:
    නෑ ඔය ආවෙ ;)

    :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ad rke link eka danna ayye.. api 3 dena hari (ashmi, chamali saha mama) call karanna. Oyage hitha sanasenna :)

    මම?යුරාජ් රිලවගේ හිත සනසන්න...?මේ මම?:rolleyes:ඔය වඳුරට බෙල්ලේ වැල දාගන්න සලස්සන්නන් ඕනේ නන්...:growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පූවා සුදෝ...කොහොමද මගේ පැට්ටෝ...ඔයාට කවුරුවත් හින්සා කලේ නෑ නේද?මම චාමිටයි ඩෙලාටයි කියලා ගියේ ඔයාව ආරක්ෂා කරන්න කියලා මම එනකන්...:love::D

    මෙන්න මේ වගේ අපි මූව පොඩ්ඩක් හෝදලා වේලෙන්න තිබ්බා ඔයාලා නැති අතරේ.......

    57A925E7-52CD-4C09-8BABB81E62F982D9.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: ඈක්මොන් එකේ දැම්මා බං..... ආසාවට කෝල් එකක් නෑ කියහන්කෝ........ :( :dull:

    ඒ ඇඩ් එකත් අර ඇක්වා එකට දාපු ඇඩ් එකට නොදෙවෙනි ඇති අනිවා......... ලින්ක් එක දියන් බලන්න....... :yes::yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: Akki patiyoo koheda gihin hitiye oya :( oya nathuwa meka paluwata gijin thibbe:(

    අනේ මගේ කට........ උදේ ඉඳන් දවල් වෙනකම් මේකේ බඩා මාමියි, මායි, පෙරායි, කිම්බුලයි, පුවයි හිටියා...... එහෙව් එකේ පාළුයිලු මේක....... :growl::growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද උදේ අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධියට නාවික හමුදාපති එහෙම ඇවිත් හිටියා...නේවි එකේ කට්ටිය ගොඩක් ඇවිත් හිටියා...මම හිතන්නේ පූජාවකට වෙන්න ඇති...:)

    සාරාංශය - ආස්මි ඇන්ටි අද උදේ හිටියේ අනුරාධපුරේ ය...... :rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අනේ ඇත්තද රත්තරනේ.:D.mmmwwaaahhh.අපි පොඩි ට්‍රිප් එකක් ගියා වස්තුවේ...දැන් ටිකකට කලින් ගෙදර ආවේ...:D:love::love:

    Poddoth giyada akki? Niwadu dunnada eyalata school eken ?