EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මටසිරි....... ගෑනියෙක් කල විපතක තරම........ :sorry::(

    ඒ ගෑනි ඊට කලින් කොට්ටාව හන්දියේ බයික් එකක් හප්පලා ඒකටත් නඩුව යනවලු තාම.:growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාන්තා පාර්ශවේ කිව්වම මතක් වුනේ අර ඇන්ටිලා සෙට් එක කෝ අද.....?

    Kohomada sudoo.:D..oya witharai api gana hoyanne balannewath...:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    puru puruuu

    පූවා සුදෝ...කොහොමද මගේ පැට්ටෝ...ඔයාට කවුරුවත් හින්සා කලේ නෑ නේද?මම චාමිටයි ඩෙලාටයි කියලා ගියේ ඔයාව ආරක්ෂා කරන්න කියලා මම එනකන්...:love::D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ ගෑනි ඊට කලින් කොට්ටාව හන්දියේ බයික් එකක් හප්පලා ඒකටත් නඩුව යනවලු තාම.:growl:

    :lol:ශුවර් එකට බයික් පේන්න බැරි ලෙඩක් ඇති...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ado ube fracture eke photo dakkamath wedanawai oi

    අම්මෝ..කියලා වැඩක් නෑ...හරිඳුවෝ පුලුවන් තරන් පරිස්සමින් හොඳේ...පොඩ්ඩක් එහා මෙහා වුනොත් එහෙම ආයිත්...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පූවා සුදෝ...කොහොමද මගේ පැට්ටෝ...ඔයාට කවුරුවත් හින්සා කලේ නෑ නේද?මම චාමිටයි ඩෙලාටයි කියලා ගියේ ඔයාව ආරක්ෂා කරන්න කියලා මම එනකන්...:love::D
    ekek mage nadda paguwa :(
    thawa ekek tharjanaya kara gemba gahuwa wage polawe gahanawa kiyala :(
    ow e denna hondin balagatta :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ekek mage nadda paguwa :(
    thawa ekek tharjanaya kara gemba gahuwa wage polawe gahanawa kiyala :(
    ow e denna hondin balagatta :D

    :frown:කව්ද කව්ද මගේ සුරතලාට හින්සා කලේ..ආපුදෙන්කෝ අන්කල්ලා ටික...දෙන්නන් ජම්බු...:growl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අම්මෝ..කියලා වැඩක් නෑ...හරිඳුවෝ පුලුවන් තරන් පරිස්සමින් හොඳේ...පොඩ්ඩක් එහා මෙහා වුනොත් එහෙම ආයිත්...

    :shocked: Akki patiyoo koheda gihin hitiye oya :( oya nathuwa meka paluwata gijin thibbe:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown:කව්ද කව්ද මගේ සුරතලාට හින්සා කලේ..ආපුදෙන්කෝ අන්කල්ලා ටික...දෙන්නන් ජම්බු...:growl:
    අන්න හරි ගහන්න ගෙම්බ ගැහුව වගේ :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද උදේ අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධියට නාවික හමුදාපති එහෙම ඇවිත් හිටියා...නේවි එකේ කට්ටිය ගොඩක් ඇවිත් හිටියා...මම හිතන්නේ පූජාවකට වෙන්න ඇති...:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මපා..අපි නැතිවුනොත් එහෙම..හොයල බලන්න එකෙක්වත් නෑනේ...:(:(

    ඔන්න කවුරුහරි අලියෙක් ගැන කිව්වනම් මට උඹ හැර වෙන කවුරුවත්ම මතක් වෙන්නේ නෑ සහෝ..... සත්තයි.......