EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර අකුරු තුනේ වාහනේ මල්ලි :yes::yes:

    අශ්මි

    බැකෝ.... (හ්ම්ම්ම් එකට අකුරු දෙකයි) ක්‍රෙන්...... (හ්ම්ම්ම් එකටත් අකුරු දෙකයි)...... හරි හරි හොයාගත්තා හොයාගත්තා.......

    ටිපර්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බැකෝ.... (හ්ම්ම්ම් එකට අකුරු දෙකයි) ක්‍රෙන්...... (හ්ම්ම්ම් එකටත් අකුරු දෙකයි)...... හරි හරි හොයාගත්තා හොයාගත්තා.......

    ටිපර්
    ත්‍රීවීල්?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බැකෝ.... (හ්ම්ම්ම් එකට අකුරු දෙකයි) ක්‍රෙන්...... (හ්ම්ම්ම් එකටත් අකුරු දෙකයි)...... හරි හරි හොයාගත්තා හොයාගත්තා.......

    ටිපර්

    ඇයි හතිලව්වේ ඕක හයිලයිට් කරලා බැලූ..:lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔය ඩොටේ ත්‍රිවිල් ගණන් ගන්නේ බර වාහන හැටියටද......... සයිස් එකේ හැටියට ඉමැජින් කරහන්කෝ වදේ....... :lol:
    ටිපර් තමා එහෙනම් :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මුන්ගෙ ඇස් පේන්නෙ නෑනේ.. දැන් ඉතින් පනිනවා අර බතල ඇන්ටි පැනලා අතරමග හිරවෙලා ඉන්න ලිඳට...:lol::lol::lol:

    දෙන්න එක්කම වතුරට වැටෙයි එතකොට..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්න තොගේ පුස් මොලේට තේරුනා........ :yes:

    මෙහෙම ගොනෙක්.. අනේ අර කිං අයියගේ රිප්ලයි එක හයිලයිට් කරල බලනවකෝ..:growl: