මන් දැක්කා..........ඔයේ....එළකිරි නෙහ් ට්‍රිප් ඒක
මන් කෝල් කළා දුක සැප බලන්න....
යන්න එපා ඉන්න අනේ..........![]()
අයියෝ ..දැක්කේ නැහැ ..

සොරි වේවා ...සුට්ටක් බිසී වෙලා හිටියා

මන් දැක්කා..........ඔයේ....එළකිරි නෙහ් ට්‍රිප් ඒක
මන් කෝල් කළා දුක සැප බලන්න....
යන්න එපා ඉන්න අනේ..........![]()

සනීපයිද දැන්?තාත්තා ආවද?මන් දැක්කා..........ඔයේ....එළකිරි නෙහ් ට්‍රිප් ඒක

අයියෝ ..දැක්කේ නැහැ ..
සොරි වේවා ...සුට්ටක් බිසී වෙලා හිටියා![]()

දැන් කොහොමද?

සනීපයිද දැන්?තාත්තා ආවද?![]()

Mala panala piriton bothal bahayakma biwwa![]()

Mala panala piriton bothal bahayakma biwwa![]()

දැන් කොහොමද?
හොදටම සුවයි..........තාත්තා තාම අවේ නැහැ....![]()

Mala panala piriton bothal bahayakma biwwa![]()
ඔයාට පිස්සුද?දැන්නන් මේ කාට හරි තරි අයියගේ නෝනට මේ සිටුවේශන් එක දැනුම් දෙන්න වෙනවා...බලන් ඉන්නේ නැතුව කෝල් කරලා කියන්න...
දැන් කොහොමද?
හොදටම සුවයි..........තාත්තා තාම අවේ නැහැ....![]()

ඇයි අක්මාව එහෙම එපාද තොට ?
ළමයි ගැන හිතහන් බන් ..මොංගල් වැඩ නොකර![]()
කියලා වැඩක් නෑ...මම එදත් කිව්වා...සෙල්ලම් නෙමෙයි...
තාම උණ
සුව වූ බව ඇසීමත් සතුටකි![]()

ඔයාට පිස්සුද?දැන්නන් මේ කාට හරි තරි අයියගේ නෝනට මේ සිටුවේශන් එක දැනුම් දෙන්න වෙනවා...බලන් ඉන්නේ නැතුව කෝල් කරලා කියන්න...
අම්මෝ ඇති යාන්තන් ඔයා සනීප වුනා...නැත්තන් ඔක්කොම එක පිට...![]()

රත්තරං;17473913 said:අයියලා මම සිංගල්. ලොකු උනාම කසාදයක් බදින්න ඉන්නේ. මාවත් මේකට ගන්නවද?

බෙහෙත් වැඩියෙන් බොන එක සෙල්ලමක් නෙවි ...![]()
රත්තරං;17473917 said:ආ මගේ පෙම්බර අම්මා..... උයත් මෙතනද