EK Married Club-11

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බෙහෙත් වැඩියෙන් බොන එක සෙල්ලමක් නෙවි ...:(:(:(

    මතකයි නේද ඇම්ඩන්ගේ තාත්තට අම්මා බේත් පෙති ඔක්කොම එකපාර දීලා වෙච්ච දේ??

    ඕවා ආදර්ශමත් කතා. ඒවයින් අපි පාඩම් ඉගෙනගන්න ඕනේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි පුතේ ඔය කරන් තියෙන්නේ.. හෙට දවසම ඔලුව උස්සගන්න බැරුව මොලේ කචල්වෙලා ඉන්න වෙයි මාමේ...

    ඔය වගේ මෝල් වැඩ කරන්න එපා...:no:
    කට්ට කාගෙන ඉන්න පොඩ්ඩක් කාලෙ ගෙවෙනකම්..:dull:

    :(
     

    kingdewi

    Well-known member
  • රත්තරං;17473930 said:
    මතකයි නේද ඇම්ඩන්ගේ තාත්තට අම්මා බේත් පෙති ඔක්කොම එකපාර දීලා වෙච්ච දේ??

    ඕවා ආදර්ශමත් කතා. ඒවයින් අපි පාඩම් ඉගෙනගන්න ඕනේ


    අනිවා ...අන්න මිනිස්සු :lol::lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;17473913 said:
    අයියලා මම සිංගල්. ලොකු උනාම කසාදයක් බදින්න ඉන්නේ. මාවත් මේකට ගන්නවද?

    ඈ බොල...ආයිත් කසාද බඳින්නද හදන්නේ ඒ ගමන?කොල්ලෝ...:growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ මැරෙන්නේ නැහැ ..බය නොවී හිටු
    චූ දාන්න බැරිව හිර උනොත් හොස්පිටල් පල :dull:

    Ethakota hospital eke un da eheta giyama mage chuu danne ?.:eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මයෙ පුතේ...කොහොමද වස්තුව..:D:lol:

    පෙම්බර අම්මා..... එදා ඔයා කියනකන් මම දැනන් හිටියේ නෑ ඔයා එලකිරි එනව කියල

    මට ශමාවෙන්න අම්මේ, වරදක් උනානම් නෙමේ වරදක් වෙනවනම්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;17473943 said:
    අනිවා.. කොහෙද චාමලී නංගි තාම වචනයක් දුන්නේ නෑ:(:(


    :(:( උයා මගෙන් කලින් ඇහුවේ නැහැනේ..නැත්නම් මන් හා කියන්න හිටියේ....
    :lol::lol:
    රත්තරං;17473946 said:
    අපි තාම පොඩි ලමයි:oo::oo:

    :lol::lol: :(:( මට තේරෙනවා...හිතින් පොඩි නෙහ්....
     

    kingdewi

    Well-known member
  • :(:( එහෙම වෙනවද?????:dull:


    piriton over dose උනාම side effect එකක් ,සමහරුන්ට විතරයි ..මුට වෙන එකක් නැහැ දෙයියන්ගේ පිහිටෙන් !

    Ethakota hospital eke un da eheta giyama mage chuu danne ?.:eek:

    නෑ ..බටයක් බස්සයි අස්සට ..:angry: