රත්තරං;17473913 said:අයියලා මම සිංගල්. ලොකු උනාම කසාදයක් බදින්න ඉන්නේ. මාවත් මේකට ගන්නවද?

ඊලග ආත්මෙද???

ලොකු උනාම බඳිනවනම් වරෙන් සත්තලන්![]()

රත්තරං;17473913 said:අයියලා මම සිංගල්. ලොකු උනාම කසාදයක් බදින්න ඉන්නේ. මාවත් මේකට ගන්නවද?

ලොකු උනාම බඳිනවනම් වරෙන් සත්තලන්![]()

බෙහෙත් වැඩියෙන් බොන එක සෙල්ලමක් නෙවි ...![]()
Nidi mathai ess deka ridenawa papuwath ridenawa![]()

හරි පුතේ ඔය කරන් තියෙන්නේ.. හෙට දවසම ඔලුව උස්සගන්න බැරුව මොලේ කචල්වෙලා ඉන්න වෙයි මාමේ...
ඔය වගේ මෝල් වැඩ කරන්න එපා...
කට්ට කාගෙන ඉන්න පොඩ්ඩක් කාලෙ ගෙවෙනකම්..![]()

රත්තරං;17473930 said:මතකයි නේද ඇම්ඩන්ගේ තාත්තට අම්මා බේත් පෙති ඔක්කොම එකපාර දීලා වෙච්ච දේ??
ඕවා ආදර්ශමත් කතා. ඒවයින් අපි පාඩම් ඉගෙනගන්න ඕනේ

රත්තරං;17473913 said:අයියලා මම සිංගල්. ලොකු උනාම කසාදයක් බදින්න ඉන්නේ. මාවත් මේකට ගන්නවද?

ලොකු උනාම බඳිනවනම් වරෙන් සත්තලන්![]()

Kessa.poddak.wedi wela.ban thibbe...ekai

තෝ මැරෙන්නේ නැහැ ..බය නොවී හිටු
චූ දාන්න බැරිව හිර උනොත් හොස්පිටල් පල![]()

එහෙම වෙනවද?????
තෝ මැරෙන්නේ නැහැ ..බය නොවී හිටු
චූ දාන්න බැරිව හිර උනොත් හොස්පිටල් පල![]()

රත්තරං;17473943 said:අනිවා.. කොහෙද චාමලී නංගි තාම වචනයක් දුන්නේ නෑ![]()

මයෙ පුතේ...කොහොමද වස්තුව..![]()
රත්තරං;17473943 said:අනිවා.. කොහෙද චාමලී නංගි තාම වචනයක් දුන්නේ නෑ![]()

උයා මගෙන් කලින් ඇහුවේ නැහැනේ..නැත්නම් මන් හා කියන්න හිටියේ....

රත්තරං;17473946 said:අපි තාම පොඩි ලමයි![]()

මට තේරෙනවා...හිතින් පොඩි නෙහ්....එහෙම වෙනවද?????
![]()
Ethakota hospital eke un da eheta giyama mage chuu danne ?.![]()

ඈ බොල...ආයිත් කසාද බඳින්නද හදන්නේ ඒ ගමන?කොල්ලෝ...![]()