EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මගේ ඒක කිඩ්නි එකක් දෙනවා මන් තාරි අයියට....ඔව්...AB පොසිටිව් මන්....:D:D



:dull::dull::D

කියනවා වගෙ ලේසියි කියලා හිතුවද?තාම කසාද බඳින්නෙත් නැතුව?:P
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rofl:අනේ බොලා ඕනේ කුදයක් ගහ ගනියව් අර වයසක මනුස්සය අතෑරලා.:growl:..බඩාට හතරකට තියා ඉන්න එකටවත් කන්න බොන්න දෙන්න විදිහක් නැතුව ඉන්නේ...:(

    ඒවා අපි දන්නේ නෑ. අපි දැන් දාර්මික මුශ්ලිම් මිනිස්සු

     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :lol: ගෙදර කෙල්ල ට්‍රයි ලු

    :lol::lol: දැන් නැහැ මගේ හිතේ....:(:(

    මේහ් කෙල්ලේ......
    කටය් **යි වහං හිටු....:angry:

    මන් නිකන් ඇහුවේ..ඕකට ඔච්චර තරහ ගන්න ඕනද????:(:( ට්‍රයි නැත්නම් කමක් නැහැ..ට්‍රයි නම් එත් කමක් නැහැ....:lol::lol:
    කිඩ්නියක් වෙනුවට ඇණයක්....!!
    බද්ධ කොරන්න ඇහැක් වෙයි ද මංදා:dull:
    :lol::lol:
    මන් ඒක සිරාවට කිවුවේ....:(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමනන් අවුරුදු 55න් පස්සේ දෙන්න පුලුවන් තත්වෙක තිබ්බොත් අනිවා කිඩ්නි එකක් දන් දෙනවා...දරුවෝ දෙන්නගෙන් නිදහස් වෙලා තියෙයිනේ ඒ වෙනකොට...:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;17474095 said:
    ඒවා අපි දන්නේ නෑ. අපි දැන් දාර්මික මුශ්ලිම් මිනිස්සු


    මුස්ලිම් කියලා ලියල තියෙන විදිහෙන්ම පේනවා තියෙන ධාර්මික කම...:lol:
     

    kingdewi

    Well-known member
  • කියනවා වගෙ ලේසියි කියලා හිතුවද?තාම කසාද බඳින්නෙත් නැතුව?:P

    අනිවා ..කසාද බඳින්න නම් කිඩ්නිය හොඳ වෙන්න ඕන :P

    හා උඹ ම කියපං......
    කෙල්ල වගේ නෙවෙයි ද තාම...??:D

    අනිවාර්යෙන් ..පෙනුම නම් ඒ වගේ .. :yes:
    අභ්‍යන්තර සීල් ආදිය ගැන නොදන්නා හෙයින් පැවසිය නොහැක :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;17474105 said:
    හොද තනකොල තියෙන තැනක් හම්බ උනාද නංගි??

    (මම කිව්වේ පොටෝ ශූට් එකට හොද ග්‍රීනරි බැක්ග්‍රවුන්ඩ් එකක්:oo: )

    :lol::lol:
    :(:(:(
    ඔයා මට එහෙම කිවුවා නෙහ්..ආයේ නැහැ ඔයත් එක්ක මගේ ඇයි හොදයියක් ඔව්..කළකිරුණා සහෝ...:(:(:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනේද කියන්නේ..ඇත්ත වගේ බොරු කියන හැටීඊ....:rofl:

    හා කියන්න "මගේ රත්තරං පුතා " කියල එදා මම ත්‍රෙඩ් එකේ ඉන්නකොට කිව්වද නැද්ද?

    අනවශ්ය බයිලා වැඩක් නෑ.


    ඔව්ද? නැද්ද? තනි වචනේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;17474095 said:
    ඒවා අපි දන්නේ නෑ. අපි දැන් දාර්මික මුශ්ලිම් මිනිස්සු


    කිබුළා අයියට කෙල්ලෝ ට්‍රයි නෙහ්????:dull::dull:

    මේ නාකි වහන්තරාවට?කව්ද ඒ හෝන්තුව?:dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කවුද යෝදියෙ වයසක මනුස්සයා??????:angry::angry::growl:
    හම්බ වෙයකෝ පැය 2කකට..............................................

    එක්කෝ ඕන නෑ ඒවා බොට............:dull::dull::dull:

    අනේද කියන්නේ....කිබුලා අයියේ මේ අලුත් 1500cc හොන්ඩ විසෙල් කටු වගේද 32 නොම්බර උනාට පරන නිසාන් පැට්‍රෝල් 4200cc 6 cylinder . මුන්ට ඕවා තේරෙන්නේ නෑ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;17474116 said:
    හා කියන්න "මගේ රත්තරං පුතා " කියල එදා මම ත්‍රෙඩ් එකේ ඉන්නකොට කිව්වද නැද්ද?

    අනවශ්ය බයිලා වැඩක් නෑ.


    ඔව්ද? නැද්ද? තනි වචනේ

    නෑනෑනෑනෑනෑනෑනෑනෑනෑ....කිව්වේ නෑ...:dull:
     

    kingdewi

    Well-known member
  • මමනන් අවුරුදු 55න් පස්සේ දෙන්න පුලුවන් තත්වෙක තිබ්බොත් අනිවා කිඩ්නි එකක් දන් දෙනවා...දරුවෝ දෙන්නගෙන් නිදහස් වෙලා තියෙයිනේ ඒ වෙනකොට...:D

    කිඩ්නිය ඩේවිඩ් පීරිස් සමාගමට යවා rebuild කර ගත හැක :P

    රත්තරං;17474105 said:
    හොද තනකොල තියෙන තැනක් හම්බ උනාද නංගි??

    (මම කිව්වේ පොටෝ ශූට් එකට හොද ග්‍රීනරි බැක්ග්‍රවුන්ඩ් එකක්:oo: )

    කොළ පාට ? :baffled:

    ලේසි නැත....අපහසු බව දනිමි..එත් කවදා හෝ දෙමි....:dull::dull::dull:

    පින් වැඩක් ..:love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ නාකි වහන්තරාවට?කව්ද ඒ හෝන්තුව?:dull:

    :lol::lol:
    මන් නිකන් ඇහුවේ.දන්නේ නැහැ:(:lol:...කිබුලා අයියගේ වොයිස් එකට මන් ඉස්සර වශී වෙලා හිටියේ...අම්මපා කියන්නේ රේඩියෝ අහද්දී.මන් විතරක් නෙමේ.ගොඩක් අය.හැබැයි නාකි බව දැනන් උන්නා....:lol::lol: