මේහ් කෙල්ලේ......කිබුළා අයියට කෙල්ලෝ ට්‍රයි නෙහ්????![]()

කිඩ්නියක් වෙනුවට ඇණයක්....!!මගේ ඒක කිඩ්නි එකක් දෙනවා මන් තාරි අයියට....ඔව්...AB පොසිටිව් මන්....![]()

මගේ ඒක කිඩ්නි එකක් දෙනවා මන් තාරි අයියට....ඔව්...AB පොසිටිව් මන්....
![]()

හා උඹ ම කියපං......ගෙදර කෙල්ල ට්‍රයි ලු

අනේ බොලා ඕනේ කුදයක් ගහ ගනියව් අර වයසක මනුස්සය අතෑරලා.
..බඩාට හතරකට තියා ඉන්න එකටවත් කන්න බොන්න දෙන්න විදිහක් නැතුව ඉන්නේ...
![]()
ගෙදර කෙල්ල ට්‍රයි ලු

දැන් නැහැ මගේ හිතේ....

මේහ් කෙල්ලේ......
කටය් **යි වහං හිටු....![]()

ට්‍රයි නැත්නම් කමක් නැහැ..ට්‍රයි නම් එත් කමක් නැහැ....

කිඩ්නියක් වෙනුවට ඇණයක්....!!
බද්ධ කොරන්න ඇහැක් වෙයි ද මංදා![]()




එපා මන් බැන්ද අයියේ..........
)කියනවා වගෙ ලේසියි කියලා හිතුවද?තාම කසාද බඳින්නෙත් නැතුව?![]()



රත්තරං;17474095 said:ඒවා අපි දන්නේ නෑ. අපි දැන් දාර්මික මුශ්ලිම් මිනිස්සු

කියනවා වගෙ ලේසියි කියලා හිතුවද?තාම කසාද බඳින්නෙත් නැතුව?![]()

හා උඹ ම කියපං......
කෙල්ල වගේ නෙවෙයි ද තාම...??![]()


රත්තරං;17474105 said:හොද තනකොල තියෙන තැනක් හම්බ උනාද නංගි??
(මම කිව්වේ පොටෝ ශූට් එකට හොද ග්රීනරි බැක්ග්‍රවුන්ඩ් එකක්)








අනේද කියන්නේ..ඇත්ත වගේ බොරු කියන හැටීඊ....![]()
රත්තරං;17474095 said:ඒවා අපි දන්නේ නෑ. අපි දැන් දාර්මික මුශ්ලිම් මිනිස්සු
කිබුළා අයියට කෙල්ලෝ ට්‍රයි නෙහ්????![]()

කවුද යෝදියෙ වයසක මනුස්සයා??????
හම්බ වෙයකෝ පැය 2කකට..............................................
එක්කෝ ඕන නෑ ඒවා බොට............![]()
රත්තරං;17474116 said:හා කියන්න "මගේ රත්තරං පුතා " කියල එදා මම ත්‍රෙඩ් එකේ ඉන්නකොට කිව්වද නැද්ද?
අනවශ්‍ය බයිලා වැඩක් නෑ.
ඔව්ද? නැද්ද? තනි වචනේ

මමනන් අවුරුදු 55න් පස්සේ දෙන්න පුලුවන් තත්වෙක තිබ්බොත් අනිවා කිඩ්නි එකක් දන් දෙනවා...දරුවෝ දෙන්නගෙන් නිදහස් වෙලා තියෙයිනේ ඒ වෙනකොට...![]()

රත්තරං;17474105 said:හොද තනකොල තියෙන තැනක් හම්බ උනාද නංගි??
(මම කිව්වේ පොටෝ ශූට් එකට හොද ග්රීනරි බැක්ග්‍රවුන්ඩ් එකක්)

ලේසි නැත....අපහසු බව දනිමි..එත් කවදා හෝ දෙමි....![]()

මේ නාකි වහන්තරාවට?කව්ද ඒ හෝන්තුව?![]()



...කිබුලා අයියගේ වොයිස් එකට මන් ඉස්සර වශී වෙලා හිටියේ...අම්මපා කියන්නේ රේඩියෝ අහද්දී.මන් විතරක් නෙමේ.ගොඩක් අය.හැබැයි නාකි බව දැනන් උන්නා....
