EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: එදා බර්ත්ඩේ එකට දානේ දුන්න (රනිල් ලොක්කගේ අම්මා හදපු ලමා නිවාසෙට) :yes:

    :baffled: ඔව් බං....... එකියක් ඉන්නවා..... උඹේ පොඩි එකීමයි බොල..... ගිය අවුරුද්දේ අපි යනකොට මොන්ටිසෝරි..... දැන් එක වසරේ..... අම්මේ විසේ..... වයින් කරලා වගේ....... :yes::D

    දන්නේ නෑ ඌයි ඒ කොහෙද කියලා......

    පවු බං ඒ ජිවිත...... සැරයක් දේදුනුලගේ අක්කගේ බබාගේ උපන්දිනේට ලමනිවසේකට දානයක් දුන්නා....... යන්න අකමැති නිසා දන්නා කියන්න හැම විදියටම මග හරින්න හැදුවත් හරිගියේ නෑ...... පස්සේ ගියා....... පිස්සු වගේ බං මතක් වෙද්දීත්....... එතන එවුන්ටත් හොල්මන් මම ඇස් වල කඳුළු පුරවාගෙන..... :( :( එදා කෑවෙත් නෑ අන්තිමේ........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට බිසී උනා බන් මේ දවස් ටිකේ
    ඉතින් කොහොමද මරන ගෙදර වෑඩ කටයුතු

    අවුලක් නැතුව කෙරුනා බං........ දැන් හෙට ආයේ එහෙ යනවා හත් දවසේ බණ & අනිද්දා දානේ.......
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩෝ සත්තලන් ..මිනි කූපර් හදන ගොයියෙක් මෙහෙ සිටී .10 න උඩ බඩු ඇත ~

    සාර්තකව විවාහ ජීවිතය ගෙනයෑම සදයා වෘශන කෝශ දෙක අත්‍යවශය. හතරවෙනි තට්ටුවක ලාච්චුවේ එහි ඉරනම තීරනය වීමට ඉඩ දිය නොහැක.

    ඒ නිසා එපෝ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;17478388 said:
    සාර්තකව විවාහ ජීවිතය ගෙනයෑම සදයා වෘශන කෝශ දෙක අත්‍යවශය. හතරවෙනි තට්ටුවක ලාච්චුවේ එහි ඉරනම තීරනය වීමට ඉඩ දිය නොහැක.

    ඒ නිසා එපෝ

    :lol::lol::lol::lol::lol:

    ටියුබ් ලයිට් උන්දෑලාට මේක උඹට ආයේ වතාවක් පැහැදිලි කරන්න වේවි අනිවා........
    :lol::lol::lol::lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ෂුවර් එකටම සනීපාරක්ෂාව ගැන ප්‍රශ්නයක් වෙන්ටෑ...... :P
    ප්‍රයිවට් එකේ කියන්නම්
    Ithin irisiyawatane prahasanaya dakwanne :eek:
    නෑ නෑ ඇත්ත මතක් වෙලා හිනා ගියේ වශ්ථුවෙහ්:P
    රත්තරං;17478406 said:

    ලාඉලාහ ඉල්ලා අන්ත සුබ්හානක ඉන්නී කුන්තු මිනල් ලාලිමීන්:baffled::baffled::baffled:
    යේක මුකද අප්පා ෂද්ද නෙත්තෙ?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    doo kiana parakkuwen mami wade kara :)
    යහමද කොකෝ?
    ටැග් එකත් දැක්කා....... මෙතන කියවුන හින්දා තමා ඇහුවේ...... අපිව බලාගන්න තමා කවුරුවත් නැත්තේ නේද බං....... :rolleyes:

    මම ඉන්නවා උයාට :love::love::love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ටැග් එකත් දැක්කා....... මෙතන කියවුන හින්දා තමා ඇහුවේ...... අපිව බලාගන්න තමා කවුරුවත් නැත්තේ නේද බං....... :rolleyes:

    :sorry::sorry: කවුරුත්ම නැත්නම් මාත් ඉන්නවා සංජී අයියේ..අර මරිති ඉන්නවනේ ඔයාට ඉතින්....:shocked::shocked: